බෝරෝන්
බෝරෝන් යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි සංකේතය B වන අතර පරමාණුක ක්‍රමාංකය 5 වේ. බෝරෝන් නිපදවීම cosmic ray spallation සහ supernovae ක්‍රියාවලි වලින් පමණක් වන අතර කිසිවිටකත් stellar nucleosynthesis මගින් සිදුනොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ සහ පෘථිවි පෘෂ්ඨය මත බෝරෝන් දුලබ මූලද්‍රව්‍යයක් වේ. තුර්කිය, ලොව දැනට සොයාගෙන ඇති විශාලතම බෝරෝන් නිධියට හිමිකම් කියන අතර ලොව විශාලතම බෝරෝන් නිෂ්පාදකයා ද වේ.
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
black-brown | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | බෝරෝන්, B, 5 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈbɔrɒn/ | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | metalloid | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 13, 2, p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 10.811(7) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [He] 2s2 2p1 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 3 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | solid | ||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 2.08 g·cm−3 | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 2349 K, 2076 °C, 3769 °F | ||||||||||||||||||||||||
තාපාංකය | 4200 K, 3927 °C, 7101 °F | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 50.2 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 480 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 11.087 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 3, 2, 1[1] (mildly acidic oxide) | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.04 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 800.6 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 2427.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 3659.7 kJ·mol−1 | |||||||||||||||||||||||||
පරමාණුක අරය | 90 pm | ||||||||||||||||||||||||
සහසංයුජ අරය | 84±3 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 192 pm | ||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic[2] | ||||||||||||||||||||||||
විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) ~106 Ω·m | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 27.4 W·m−1·K−1 | ||||||||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) (ß form) 5–7 [3] µm·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 16,200 m/s | ||||||||||||||||||||||||
මෝ දැඩියාව | ~9.5 | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7440-42-8 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: බෝරෝන් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
මූලාශ්‍ර
සංස්කරණය- ^ Zhang, K.Q.; Guo, B.; Braun, V.; Dulick, M.; Bernath, P.F. (1995). "Infrared Emission Spectroscopy of BF and AIF" (PDF). J. Molecular Spectroscopy. 170: 82. doi:10.1006/jmsp.1995.1058.
{{cite journal}}
: CS1 maint: multiple names: authors list (link) - ^ Lide, David R. (ed.) (2000). Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics (PDF). CRC press. ISBN 0849304814.
{{cite book}}
:|author=
has generic name (help) - ^ Holcombe Jr., C. E.; Smith, D. D.; Lorc, J. D.; Duerlesen, W. K.; Carpenter; D. A. (1973). "Physical-Chemical Properties of beta-Rhombohedral Boron". High Temp. Sci. 5: 349.
{{cite journal}}
: CS1 maint: multiple names: authors list (link) - ^ a b "Atomic Weights and Isotopic Compositions for All Elements". National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2008-09-21.
- ^ Szegedi, S.; Váradi, M.; Buczkó, Cs. M.; Várnagy, M.; Sztaricskai, T. (1990). "Determination of boron in glass by neutron transmission method". Journal of Radioanalytical and Nuclear Chemistry Letters. 146: 177. doi:10.1007/BF02165219.
බාහිර සබැඳි
සංස්කරණයBoron හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
boron , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.