දෙවන අබිං යුද්ධය
දෙවන අබිං යුද්ධය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අබිං යුද්ධ හි කොටසකි | |||||||||
Palikao's bridge, on the evening of The Battle of Palikao, by Émile Bayard | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
Russia | China | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
| |||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
7,400 [තහවුරු කර නොමැත] (Eight Banners and Green Standard Army) | |||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
|
| ||||||||
1 The U.S. was officially neutral, but later aided the British in the Battle of the Barrier Forts (1856) and the Battle of Taku Forts (1859).[3] |
දෙවන අබිං යුද්ධය යනු, 1856–1860 කාලයේ පැවති යුද්ධයක් වෙයි.
1856 – 1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් අබිං වෙළෙඳාම නීතිගතකිරීම සිදුකරගැනුමට, කුලීකරු වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, අභ්‍යන්තර මාර්ගස්ථ තීරු බදු වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ. ප්‍රංශයද බ්‍රිතාන්‍යයන් හා එක්වූහ. ගැටුම ආරම්භ වූ ස්ථානයෙහි වූ යාත්‍රාවෙහි නම අනුව යමින් මෙම යුද්ධය හැඳින්වුනේ "ඇරෝ යුද්ධය" යනුවෙනි. ඇරෝ යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගිවිසුම් වරායන් දෙවන සමූහයක් පිහිටුවනු ලැබිණි; අත්‍යන්තයෙහිදී, බොහෝ විදේශීය බලවතුන් සම්බන්ධිතවූ ගිවිසුම් වරායන් 80 කට වැඩි ගණනක් චීනයෙහි පිහිටුවනු ලැබිණි. සියළු විදේශීය වෙළෙඳුන් හට චීනය තුල ගමනාගනය සඳහා අයිතිවාසිකම් ප්‍රදානය කෙරිණි.
අමතර අවධානයට
[සංස්කරණය]- China–United Kingdom relations
- Imperialism in Asia
- Nian Rebellion
- Miao Rebellion (1854–73)
- Dungan Revolt (1862–77)
- Panthay Rebellion
- History of Beijing
- History of opium in China
- Taiping Rebellion
මූලාශ්‍ර
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]
උපහරණ
[සංස්කරණය]- ^ Frontier and Overseas Expeditions from India. Volume 6. Calcutta: Superintendent Government Printing. 1911. p. 446.
- ^ Wolseley, G. J. (1862). Narrative of the War with China in 1860. London: Longman, Green, Longman, and Roberts. p. 1.
- ^ Magoc, Chris J.; Bernstein, David (2016). Imperialism and Expansionism in American History. Volume 1. Santa Barbara, California: ABC-CLIO. p. 295. ISBN 978-1-61069-430-8.
භාහිර සබැඳි
[සංස්කරණය]- විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: China and the Attack on Canton