ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985-86
Appearance
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 1985 අගෝස්තු 25 – 1985 සැප්තැම්බර් 22 | ||||
නායකයන් | දුලීප් මෙන්ඩිස් | කපිල් දේව් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | දුලීප් මෙන්ඩිස් (310) | මොහින්දර් අමර්නාත් (216) | |||
වැඩිම කඩුළු | රූමේෂ් රත්නායක (20) | චෙතන් ෂර්මා (14) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | රෝයි ඩයස් (119) | දිලිප් වෙන්ග්සාර්කාර් (194) | |||
වැඩිම කඩුළු | රූමේෂ් රත්නායක (4) | චෙතන් ෂර්මා (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දිලිප් වෙන්ග්සාර්කාර් |
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1985 අගෝස්තු 25 සි��� සැප්තැම්බර් 22 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 කින් සහ එක්දින තරග තුනකින් සමන්විත විය. තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.[1]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1වන තරගය
[සංස්කරණය]2වන තරගය
[සංස්කරණය]6–11 September 1985 සැප්තැම්බර් 6 - 11
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය
3වන තරගය
[සංස්කරණය]එක්දින ජාත්‍යන්තර තරගමාලාව
[සංස්කරණය]1වන එදිජා
[සංස්කරණය] 1985 අගෝස්තු 25
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ගෝපාල් ෂර්මා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
2වන එදිජා
[සංස්කරණය] 1985 සැප්තැම්බර් 21
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- එක් පැත්තකට ඕවර 45 සිට 28 දක්වා තරගය ආරම්භ වීමට පෙර අඩු විය.
3වන එදිජා
[සංස්කරණය] 1985 සැප්තැම්බර් 22
ලකුණුපත |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- එක් පැත්තකට ඕවර 45 සිට 40 දක්වා තරගය ආරම්භ වීමට පෙර අඩු විය.
- ශ්‍රී ලංකාවේ සංශෝධිත ඉලක්කය පන්දුවාර 15 කදී ලකුණු 72 ක් විය.
යොමුව
[සංස්කරණය]- ^ "The original Indian hero". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග