Benzodiazepine
Appearance
බෙන්සොඩයසපීන |
---|
Benzodiazepine (බෙන්සොඩයසපීන) යනු ඖෂධ කාණ්ඩයකි. Diazepam (ඩයසිපෑම්) නම් ඖෂධය මෙම පවුලට අයත් වේ. බොහෝ විට නිදි පෙති ලෙස හඳුන්වන ඖෂධ මෙම කාණ්ඩයට අයත් වේ. [1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නින්ද නොයෑම (Insomnia)". සම්ප්‍රවේශය 2018-08-29.