2 වන සහස්රවර්ෂය (ඉංග්රීසි: second millennium) යනු Anno Domini හෝ Common Era ක්රමය යටතේ වසර 1001 සිට වසර 2000 දක්වා දිවෙන කාලය වේ (11 වන සිට 20 වන දක්වා සියවස්; තාරකාවිද්යාවේ දී: JD 2086667.5 – 2451909.5[1]).