1997 සිංගර් අකායි ක්‍රිකට් කුසලානය
Appearance
1997 සිංගර් අකායි කුසලානය | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | 3 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | අරවින්ද ද සිල්වා |
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා] (410) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (13) |
1997 සිංගර් අකායි කුසලානය 1997 අප්‍රේල් 3-11 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී වූහ. එනම් පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ .
1997 සිංගර් අකායි කුසලානය ආරම්භ වූයේ ද්විත්ව රවුන්ඩ් රොබින් තරගාවලියකින් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් දෙවරක් ක්‍රීඩා කළහ. අවසන් තරඟය සඳහා ප්‍රමුඛ කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීය. මෙම තරඟාවලිය සදහා ඇමරිකානු ඩොලර් 40,000 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. අනුශූරයන් වූ පාකිස්තානය ඇමරිකානු ඩොලර් 25,000 ක් සහ සිම්බාබ්වේ ඩොලර් 10,000 ක් දිනා ගත්හ. [1]
මෙම තරඟාවලියේ ප්‍රතිලාභීන් වූයේ වකාර් යූනිස් සහ සයීඩ් අහමඩ් ඇමරිකානු ඩොලර් 35,000 බැගින් ලබා ගත් අතර අස්ලාම් කොඛාර්, ඊස්රාර් අලි සහ සුල්ෆිකාර් අහමඩ් ඇමරිකානු ඩොලර් 10,000 බැගින් ලබා ගත්හ. [2]
සංචිත
[සංස්කරණය]පකිස්ථානය[3] | ශ්‍රී ලංකාව[4] | සිම්බාබ්වේ[5] |
---|---|---|
|
|
|
තරග
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ශු.ල.වේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | 0 | +0.197 | 6 |
පකිස්තානය | 4 | 2 | 2 | 0 | 0 | +0.275 | 4 |
සිම්බාබ්වේ | 4 | 1 | 3 | 0 | 0 | -0.455 | 2 |
1997 අප්‍රේල් 3
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- ඩර්ක් විල්ජෝන් ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.
1997 අප්‍රේල් 8
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
අවසාන තරගය
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- ^ "We played pretty well throughout - Arjuna Ranatunga". Daily News (Sri Lanka). 13 April 1997. සම්ප්‍රවේශය 5 April 2020.
- ^ Engel 1998, පිටු අංකය: 1184.
- ^ Pakistan Squad
- ^ Sri Lanka Squad
- ^ Zimbabwe Squad
- ^ https://www.espncricinfo.com/ci/engine/series/61003.html?view=pointstable
- ^ Engel 1998, පිටු අංකය: 1189.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග