සාකච්ඡාව:භාෂා භාවිත කරන්නන්ගේ මුළු සංඛ්‍යාව අනුව නාමාවලිය
Appearance
number යන්���ෙහි සිංහල පරිවර්තනය සංඛ්‍යාව මිස සංඛාව නොවේ. අතපසු වීමකයි මුලදී සිතුනද ලිපිය පුරාවටම භාවිත වී තිබුණ බැවින් එසේ නොවේ යැයිද සිතුණි. කෙසේ හෝ වේවා ලිපිය නව මාතෘකාවකට ගෙන ගියෙමි. --- ශ්වෙත (talk) 14:18, 13 පෙබරවාරි 2011 (යූටීසී)
අතපසුවීමකි. නිවැරදි කලාට තුති --- Charithjayanada (talk) 00:07, 14 පෙබරවාරි 2011 (ජේඑස්ටී)
- තුති පිදීම ගැන තුති. -- ශ්වෙත (talk) 15:10, 13 පෙබරවාරි 2011 (යූටීසී)