රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
(ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
වැලිගෙපොල | කොට්ටිඹුල්වල | කොට්ටිඹුල්වල ලෙන් විහාරය | 263 | 1977.04.29 | |||
පැරණි ආවාස ගෙය | 1739 | 2011.12.30 | |||||
වැලිගෙපොල | රත්නපුරය | රත්නපුර ඕලන්ද කොටුව | 1264 | 2002.11.22 | |||
වැලිගෙපොල | ගංගොඩගම පල්ලෙදෙණිගොඩ | ගලපාත පුරාණ විහාරය | පැරණි බුදු පිළිමය සහිත ගල්ලෙන, සෙල්ලපිය සහිත ගල් තලාව | 1264 | 2002.11.22 | ||
වැලිගෙපොල | බෙලිමාලියද්ද | ලෙන්දොර රජ මහා විහාරය | පැරණි පිළිමය සහිත ගල්ලෙන | 1264 | 2002.11.22 | ||
වැලිගෙපොල | මහවලතැන්න | පුස්කඩ ගල්ලෙන | 1264 | 2002.11.22 | |||
වැලිගෙපොල | ගල්පාය | බිසෝ කොටුව | ගල් සොරොව්ව, බිසෝ කොටුව, රළ පනා බැම්ම | 1553 | 2008.06.06 | ||
වැලිගෙපොල | ගල්පාය | තෙළඹුගහ අතුර | වල්දෙහිකටුව අකුරු කෙටූ ගල | සෙල් ලිපිය | 1553 | 2008.06.06 | |
වැලිගෙපොල | ගල්පාය | බිසෝකොටුව | වෙහෙරබින්ද යාය නටඹුන් | නටඹුන් දාගැබ, වට ප්‍රාකාර බැම්ම | 1612 | 2009.07.24 | |
වැලිගෙපොල | 219 ගල්පාය | අඹගහවෙහෙර | පැරණි දාගැබ | 1739 | 2011.12.30 | ||
වැලිගෙපොල | 219 බී ගල්පාය | ගල්පාය බිසෝකොටුව | වල්දෙහිකොටුව බෝධිඝරය | පැරණි බෝධිඝරය | 1739 | 2011.12.30 | |
පැල්මඩුල්ල | පැල්මඩුල්ල | පැල්මඩුල්ල සුදර්මෝදය රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
පැල්මඩුල්ල | ගනේගම | අරමණපොළ විහාරය | 10217 | 1951.03.02 | |||
පැල්මඩුල්ල | පැල්මඩුල්ල නගරය | ඉද්දමල්ගොඩ බස්නායක නිළමේ සොහොන | ගිරාවත්ත ඉඩමේ පිහිටි සොහොන හා පැරණි බෝධිය | 1195 | 2001.07.27 | ||
පැල්මඩුල්ල | පැල්මඩුල්ල | ගල්පොත්තාවල පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1264 | 2002.01.22 | ||
පැල්මඩුල්ල | බත්තම්ගොඩ | ඉද්දමල්ගොඩ වලව්ව (වාරිගම වලව්ව) | පැරණි වලව්ව | 1401 | 2005.07.08 | ||
පැල්මඩුල්ල | මීගහගොඩ | මීගහගොඩ පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
පැල්මඩුල්ල | කපුහේන්තොට | පනාවැන්න | අභයතිලකාරාම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය ,ප්‍රාකාරය හා ඉපැරැණි සංඝාවාසය | 1486 | 2007.02.23 | |
පැල්මඩුල්ල | පැල්මඩුල්ල නගරය | පැල්මඩුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරය | ආවාස ගෙය, දාන ශාලාව හා ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | ||
පැල්මඩුල්ල | සන්නස්ගම | සන්නස්ගම | කිරිවැල්දෙණිය පුරාණ විහාරය | ප්‍රථිමා ගෘහයේ මකර තොරණ සහිත ඉදිරිපස බිත්තිය | 1612 | 2009.07.24 | |
කහවත්ත | ගොඩකවෙල | ගොඩකවෙල ශ්‍රී මහින්ද රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
කහවත්ත | අටකලම්පන්න අම්බලන්වත්ත | වෙහෙරගොඩ පුරාණ විහාරය | ආවාස ගෙය හා ධර්ම ශාලාව | 1264 | 2002.11.22 | ||
රත්නපුර | රත්නපුර නගරය | ඇහැලේපොල වලව්ව | පැරණි වලව්ව | 1096 | 1999.09.03 | ||
රත්නපුර | දේවාලේගම | රත්නපුර මහා සමන් දේවාලය | 10418 | 1952.06.27 | |||
රත්නපුර | දේවාලේගම | ඇලපාත වලව්ව | රත්නපුර මහා සමන් දේවාලය පිහිටි පරිශ්‍රය | 1553 | 2008.06.06 | ||
රත්නපුර | රත්නපුර | රත්නපුර කොටුව | හැන්සාඩ් වාර්ථාව | ||||
රත්නපුර | බෙලිගල්ලෙනගම | බෙලිගල් ලෙන | ප්‍රාග් ඉතිහාසයම ලෙන | 1195 | 2001.07.27 | ||
රත්නපුර | රත්නපුර | දිසා විනිසුරු නිළ නිවාසය | ඇහැළෝපොල නිළමේගේ අන්ත:පුරය සේ සැළකෙන | 1264 | 2002.11.22 | ||
රත්නපුර | රත්නපුර | රත්නපුර තානායම | 1264 | 2002.11.22 | |||
රත්නපුර | ගිලීමලේ | ගිලීමලේ ශ්‍රී රන්කොත් රජ මහා විහාරය | පැරණි මූර්ති හා සිතුවම් සහිත විහාර ගෙය, පැරණි ශිලා පුවරුව හා බුදු මැදුර | 1264 | 2002.11.22 | ||
රත්නපුර | රත්නපුර | රත්නපුර ඕලන්ද බලකොටුව | පැරණි තොරණ දෙක | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී කාර්යාල ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | පොළිස් අධිකාරී කාර්යාල දෙමහල් ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | ජේයෂ්ඨ පොළිස් අධිකාරී කාර්යාල ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | නියෝජ්‍ය පොළිස්පති කාර්යාල දෙමහල් ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | රථවාහන පොළීසිය පවත්වාගෙන යන ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | වර්ථමාන පොළිස් බැරැක්ක ගොඩනැගිල්ල | රත්නපුර පැරණි බලකොටුව | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | වේස් ගොඩනැගිල්ල | පුස්ථකාලය | 1401 | 2005.07.08 | ||
රත්නපුර | රත්නපුර | ප්‍රාදේශීය මිනින්දෝරු කාර්යාල ගොඩනැගිල්ල | 1401 | 2005.07.08 | |||
රත්නපුර | රත්නපුර නගරය බටහිර | වරිපනම් අංක 4 දරණ ගොඩනැගිල්ල | බණ්ඩාරනායක මාවතේ පිහිටි | 1505 | 2007.07.06 | ||
රත්නපුර | රත්නපුර නගරය | වරිපනම් අංක 1/1 දරණ ගොඩනැගිල්ල | ප්‍රෑන්ක් හෙට්ටිආරච්චි මාවතේ පිහිටි | 1505 | 2007.07.06 | ||
රත්නපුර | රත්නපුර නගරය | වරිපනම් අංක 58/1 දරණ ගොඩනැගිල්ල | ඕලන්ද බලකොටුවේ පිහිටි | 1505 | 2007.07.06 | ||
රත්නපුර | වෙරළුප | දේවාලේගොඩ ගල්කඩුව පුරාණ ගල්ලෙන් විහාරය | 1505 | 2007.07.06 | |||
රත්නපුර | රත්නපුර | පැරණි දෙමහල් ගොඩනැගිල්ල | ශාන්ත ඇලෝශියස් ජාතික පාසල | 1553 | 2008.06.06 | ||
රත්නපුර | රත්නපුර | ශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුර | පැරණි දේව මන්දිරය | 1553 | 2008.06.06 | ||
රත්නපුර | තිරුවානාකැටිය | ගණේගොඩ පුරාණ විහාරය | පැරණි මූර්ති හා සිතුවම් සහිත විහාර ගෙය | 1553 | 2008.06.06 | ||
රත්නපුර | තිරුවානාකැටිය | තිරුවානාකැටිය | ජයසුමනාරාම මූල මහා විහාරය | දෙමහල් ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
ඉඹුල්පේ | අලුත්නුවර | අලුත්නුවර උග්ගල් කතරගම දේවාලය | කතරගම දේවාලය | 1096 | 1999.09.03 | ||
ඉඹුල්පේ | විහාරවෙල | ඉහලගලගම ගල්ලෙන් රජ මහා විහාරය | පැරණි ලෙන් විහාරය හා දාගැබ් දෙක | 1264 | 2002.11.22 | ||
ඉඹුල්පේ | කනතිරියන්වල | එළුගල පුරාණ ටැම්පිට විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
ඉඹුල්පේ | කනතිරියන්වල | වෙහෙරබින්දයාය නටඹුන් | ගරාවැටුනු දාගැබ හා ශිලාමය වට ප්‍රාකාරය | 1553 | 2008.06.06 | ||
ඉඹුල්පේ | කනතිරියන්වල | කනතිරියන්වල | ඉඹුල්පේ ශාන්ත අන්තෝනි රෝමාණු කතෝලික දෙව්මැදුර | පැරණි දෙව් මැදුරු ගොඩනැගිල්ල | 1612 | 2009.07.24 | |
ඉඹුල්පේ | බොල්තුඹේ | බොල්තුඹේ සමන් දේවාලය | 1264 | 2002.11.22 | |||
ඉඹුල්පේ | බොල්තුඹේ සිසිල්ටන්වත්ත | හිටුවල ගල්ගේ | 1401 | 2005.07.08 | |||
ඉඹුල්පේ | පිඩලිගන්නාව නියදගල | නියදගල පුරාණ ගල්ලෙන් විහාරය | 1401 | 2005.07.08 | |||
අටකලන්පන්න | අම්මමුව | කතරගම දේවාලය, පත්තිනි දේවාලය, සිංහාසනය හා පැරණි ප්‍රාකාරය | 204 | 1982.07.30 | |||
කොළොන්න | මඩුවන්වෙල | මඩුවන්වෙල වලව්ව | මඩුවන්වෙල නින්දගමේ වූ වළව්ව | 130 | 1974.09.20 | ||
කොළොන්න | මඩුවන්වෙල | දෙදරන්ගමුව | මඩුවන්වෙල සුසාන භූමිය | මඩුවන්වෙල පරම්රාවේ සෙහොන් භූමිය | 1505 | 2007.07.06 | |
කොළොන්න | මඩුවන්වෙල | දික්වෙලේගොඩ | පැරණි දාගැබ | 1505 | 2007.07.06 | ||
කොළොන්න | කොළොන්න | කොළොන්න පුරාණ විහාරය | පැරණි බුද්ධ ප්‍රථිමාව | 1505 | 2007.07.06 | ||
කොළොන්න | අංක 210 දාපනේ | දාපනේ | කොළොන්න ශ්‍රී ජයසුන්දරාරාම රජ මහා විහාරය | ටැම්පිට විහාරය | 1505 | 2007.07.06 | |
කොළොන්න | අංක 208 කඹුරුගමුව | හල්වින්න | කොළොන්න ශ්‍රී ජය මහා විහාරය | පැරණි විහාර මන්දිරය | 1505 | 2007.07.06 | |
කුරුවිට | කදන්ගොඩ | එක්නැලිගොඩ වලව්ව | පැරණි වලව්ව | 95 | 1974.01.18 | ||
පැරණි සීමා ප්‍රාකාරය | 1486 | 2007.02.23 | |||||
කුරුවිට | බටතොට | බටතොට ලෙන | 1195 | 2001.07.27 | |||
කුරුවිට | දෙල්ගමුව | දෙල්ගමු රජ මහා විහාරය | දළදා වහන්සේ සඟවා තැබූ කුරහන් ගල, පැරණි විහාරය හා පොත්ගුල | 1264 | 2002.11.20 | ||
කුරුවිට | කුරුවිට | කුරුවිට පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1264 | 2002.11.20 | ||
කුරුවිට | එක්නැලිගොඩ | ගුරුබැල්කඩ බණ්ඩාර සොහොන | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1486 | 2007.02.23 | ||
අයගම | ගවරගිරිය | මානෙල් ලෙන | ප්‍රාග් ඓතිහාසික ලෙන | 1195 | 2001.07.27 | ||
අයගම | පිඹුර | කුකුළුවා විහාරය | ප්‍රාග් ඓතිහාසික ගල් ලෙන | 1195 | 2001.07.27 | ||
අයගම | 194 පිඹුර | පිඹුර | ගුලනගල් ලෙන | වේරගම්වත්ත පිහිටි | 1739 | 2011.12.30 | |
කලවාන | කුකුලේගම | ශ්‍රී සුමන ගල්ලෙන් විහාරය | නෙරවන ලෙන | 1195 | 2001.07.27 | ||
ඇඹිලිපිටිය | පල්ලේබැද්ද | සංඛපාල රජ මහා විහාරය | ඵුස්සදේව සොහොන, කටාරම් කෙටූ ගල්ලෙන හා ලෙන් 15 | 1264 | 2001.01.22 | ||
ඇඹිලිපිටිය | ඕමල්පේ | ඹ්මල්පේ ටැම්පිට විහාරය | 1264 | 2001.01.22 | |||
ඇඹිලිපිටිය | වලල්ගොඩ | වලල්ගොඩ පුරාණ ටැම්ිට විහාරය | ටැම්පිට විහාර ගෙය | 1264 | 2001.01.22 | ||
ඇඹිලිපිටිය | පල්ලේගම | කාවන්තිස්ස රජ මහා විහාරය | පැරණි දාගැබ | 1264 | 2001.01.22 | ||
ඇඹිලිපිටිය | මිරිස්වැල්පොත | කෝමාරික | දෙහිගස්ලන්ද මිනිරන් පතල | 1486 | 2007.02.23 | ||
ඇඹිලිපිටිය | මුල්ඇඬියාවල | මුල්ඇඬියාවල | ශ්‍රීතාල රුක්ඛාරාම විහාරය | පැරණි දාගැබ | 1739 | 2011.12.30 | |
ඇඹිලිපිටිය | හල්මිල්ලකැටිය | පැරණි දාගැබ | 1739 | 2011.12.30 | |||
ගොඩකවෙල | මාරගල | ගල්ලෙන්ගොඩ රජ මහා විහාරය | ගල්ලෙන් විහාරය | 1264 | 2002.11.22 | ||
ගොඩකවෙල | ඇත්තලවත්ත | ඇත්තලවත්ත පුරාණ විහාරය | පැරණි විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
ගොඩකවෙල | මාකඳුර | මාකඳුර | මාකඳුර පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ආවාස ගෙය හා ප්‍රාකාරය | 1505 | 2007.07.06 | |
ගොඩකවෙල | ඇමිටියගොඩ | ඇමිටියගොඩ | ශ්‍රී සුවිසුද්දාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
ගොඩකවෙල | 233/බී, ඇමිටියගොඩ | ඇමිටියගොඩ | විජේරත්න වලව්ව | බෝධි මළුව | 1716 | 2011.07.22 | |
කිරිඇල්ල | කිරිඇල්ල | නැදුන් රජ මහා විහාරය | පැරණි බුදු මැදුර | 1264 | 2002.01.22 | ||
කිරිඇල්ල | 147 බී, දෙහෙරගොඩ | එල්ලාවල | එල්ලාවල ශ්‍රී ගංගාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1739 | 2011.12.30 | |
ඇලපාත | කරංගොඩ | කරංගොඩ පොත්ගුල් රජ මහා ලෙන් විහාරය | සිතුවම් සහිත ලෙන් විහාර දෙක | 1264 | 2002.01.22 | ||
ඇලපාත | වේරගම | අළුපත්ගල | වව්ලුගල කන්ද | ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ලෙන | 1716 | 2011.07.22 | |
ඕපනායක | කන්දේ විහාරගම | කන්දේ පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය | පැරණි මූර්ති හා සිතුවම් සහිත කටාරම් කෙටූ ගල්ලෙන් විහාරය | 1401 | 2005.07.08 | ||
බලංගොඩ | අටවක්වෙල | බලංගොඩ සුගතාරාම විහාරය | පැරණි මකර තොරණ හා සිතුවම් සහිත ප්‍රථිමා ගෘහය | 1486 | 2007.02.23 | ||
බලංගොඩ | කෝටගස්මංකඩ | වැලිපත පුහුල්යාය පුරාණ ගල්ලෙන් විහාරය | බ්‍රාහ්මී අක්ෂර හා කටාරම් සහිත ගල්ලෙන | 1505 | 2007.07.06 | ||
බලංගොඩ | දියවින්න | ගනේලන්දගම | දියවින්න දේවගිරි පුරාණ ගල්ලෙන් විහා���ය | පැරණි ලෙන් විහාරය හා කටාරම් සහිත ගල්ලෙන | 1505 | 2007.07.06 | |
බලංගොඩ | මහවලතැන්න | මහවලතැන්න | ශ්‍රී චන්ද්‍රසේකර මුදලින්දාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා හේවිසි මණ්ඩපය | 1505 | 2007.07.06 | |
බලංගොඩ | 260 බී වැලිපතයාය | වැලිපතයාය | ලංකා පබ්බත ගල්ලෙන් රජමහා විහාරය | කටාරම් හා සෙල්ලිපි සහිත සියළුම ගල්ලෙන් | 1739 | 2011.12.30 | |
ඇහැලියගොඩ | 136 ඒ කැන්දන්ගමුව | කැන්දන්ගමුව | මදර සිංහාරාම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1553 | 2008.06.06 | |
ඇහැලියගොඩ | 136 ඩී මෝරගල | අබන්ඔලුව රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය | 1739 | 2011.12.30 | ||
ඇහැලියගොඩ | 126 මාහර | මාහර පුරාණ විහාරය | පැරණි පිළිම ගෙය | 1739 | 2011.12.30 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |