විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 6
Appearance
දෙසැම්බර් 6: ෆින්ලන්තයේ නිදහස් දිනය (1917);
- 1534 – ඉක්වදෝරයේ අගනුවර වන ක්විටෝ නගරය ස්පාඤ්ඤ පදිංචිකරුවන් විසින් ගොඩ නගයි.
- 1917 – කැනඩාවේ නෝවා ස්කොටියා පළාතේ හැලිෆැක්ස් නගරයේ වරායේ පුපුරණ ද්‍රව්‍ය රැගත් නෞකාවක සිදුවූ පිපිරීමකින් (පිපිරීම සේයාරුව) පුද්ගලයන් 1,900කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙයි.
- 1922 – අයර්ලන්ත නිදහස් රාජ්‍යය බිහි වෙයි.
- 1978 – ජනමත විචාරණයකින් ස්පාඤ්ඤය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරයි.
- 1992 – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ අයෝද්‍යා නගරයේ ඓතිහාසික බබ්රි මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමයි. ඉන්පසු ඇතිවූ කෝලහාලවලින් පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙයි.
- 2017 – ජෙරුසලම ඊශ්‍රායලයේ අ���නුවර ලෙස එක්සත් ජනපදය නිල වශයෙන් පිළිගනියි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 5 – දෙසැම්බර් 6 – දෙසැම්බර් 7