Jump to content

රිෂාද් බදියුදීන්

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

රිෂාද් බදියුදීන්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
In office
23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමෙෙත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දි.මු. ජයරත්න
නැවත පදිංචි කිරීම් හා ආපදා සහන සේවා අමාත්‍ය
Member of the ශ්‍රී ලංකාව Parliament
වන්නි දිස්ත්‍රික්කය සඳහා
In office
2001
Personal details
උපතනොවැම්බර් 27, 1972 (1972-11-27) (වයස 52)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
Alma materමොරටුව විශ්ව විද්‍යාලය
වෘත්තියඉංජිනේරු
වෙබ් අඩවිය[1]

අබු රිෂාද් බදියුදීන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයාද වේ.

විල්පත්තු වනසංහාරය

විල්පත්තු ජාතික වන උද්‍යානය කපා එළිකිරීම සම්බන්ධයෙන්, සමහර පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන රිෂාද් බදියුදීන් හට චෝදනා එල්ල කොට තිබේ. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ රිෂාද් බදියුදීන්ගේ අමාත්‍යංශය විසින් 2011-2012 සමයේ කල්ලාරු වනාන්තරය එළිකොට නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ.[1] කෙසේනමුදු රිෂාද් බදියුදීන් විසින් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.[2]

මූලාශ්‍ර

  1. ^ "එන්වයරන්මෙන්ටලිස්ට් ටු ප්‍රොටෙස්ට් ඩීෆොරෙස්ට්‍රේෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාර්ක් ටුමාරෝ". colombopage.com. 2016-09-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2016.
  2. ^ "ඉන්ඩිකේෂන්ස් දැට් ඩෙස්ට්‍රක්ෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාක් ඉස් ඔන්ගොයින් (වොච් රිපෝට්)". නිව්ස්ෆස්ට්. 2016-12-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2016.

බාහිර සබැදි

"https://si.wikipedia.org/w/index.php?title=රිෂාද්_බදියුදීන්&oldid=719781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි