බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
Appearance
නායකයා: | Nipun Karunanayake |
---|---|
පුහුණුකරුවා: | |
වර්ණ: | Emerald Green [1] |
ඇරඹීම: | 1892 |
ගෘහ පිටිය: | BCAC Ground |
Premier Trophy ජයග්‍රහණ: | 8 |
Premier Limited Overs Tournament ජයග්‍රහණ: | 5 |
Twenty20 Tournament ජයග්‍රහණ: | none |
බ්ලම්පීල්ඩ් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග කරන ක්‍රීඩා සමාජයකි. මෙය ලංකාවේ පැරනිම සමාජ වලින් එකකි. 1892 දී ආරම්බ කරඇති මෙම සමාජය අට වතාවක් ශුරතාව දිනාගෙන ඇත.
ප්‍රසිද්ධ ක්‍රීඩකයන්
[සංස්කරණය]- සනත් ජයසූරිය
- තිලකරත්න ඩිල්ශාන්
- චාමර සිල්වා
- කුමාර ධර්මසේන
- රොෂාන් මහානාම
- ජීවන් මෙන්ඩිස්
- තිලකරත්න සම්පත්
- තිලිණ කණ්ඩම්බි
- ෆර්වීස් මහරූෆ්
- විශ්ව ප්‍රනාන්දු
- පියල් විජේතුංග
- කුසල් මෙන්ඩිස්
- සුරාජ් රන්දිව්
- රුචිර පල්ලියගුරුගේ
ජයග්‍රහණ
[සංස්කරණය]පලමු පෙල තරගාවලිය 8 වතාවක් ජයග්‍රහණය කර ඇත.
- 1963–64
- 1980–81
- 1981–82,
- 1982–83,
- 1994–95*,
- 1996–97,
- 1998–99,
- 2003–04,
- 2010–11
References
[සංස්කරණය]- ^ "Domestic Clubs#Bloomfield Cricket And Athletic Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.