ප්‍රයිම් ටීවී
Appearance
ප්‍රයිම් ටීවී Prime TV | |
---|---|
ගොනුව:Primetv channel.jpg | |
Primetv logo | |
දියත්කල දිනය | 2009 නොවැම්බර් 12 |
අයිතිකරුවෝ | Government-owned corporation |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
මූලස්ථානය | වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව |
වෙබ් අඩවිය | Prime TV |
ප්‍රයිම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදු කළ ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි.[1] මෙම නාලිකාවේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු වන අතර, එහි මූලික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ Independent Television Network Limited විසිනි.[2] [3]
2011 වසරේ දී CSN මගින් ප්‍රයිම් නාලිකාවේ සංඛ්‍යාත පවරා ගැනීම නිසා, Prime NEWS ද ඇතුළුව ප්‍රයිම් නාලිකාවේ සියලු වැඩසටහන් සහෝදර නාලිකාවක් වන වසන්තම් ටීවී වෙතට ගෙනයන ලදී. ප්‍රයිම් නාලිකාවේ වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය කෙරිණි.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Ruwini Jayawardana (2009-11-11). "Prime TV and Prime Radio breaks into the scene". Daily News. සම්ප්‍රවේශය 2009-12-31.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ ITN Reporters (2009-11-12). "ITN launches Prime TV and Prime Radio Channels". ITN channel News . 2009-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ Wikipedia. "Independent Television Network". සම්ප්‍රවේශය 2009-12-31.