Jump to content

නිවිතිගල මැතිවරණ කොට්ඨාශය

විකිපීඩ��යා වෙතින්

නිවිතිගල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නිවිතිගල මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නිවිතිගල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී. එෆ්. හෙට්ටිආරච්චි අලියා 5,626 44.41%
ජයවීර කුරුප්පු අත 5,602 44.23%
ඩබ්. ජේ. පී. දෙල්ගොඩ තරාදිය 1,130 8.92%
සී. ඊ. පෙරේරා තුඩය 309 2.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,667 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 242
මුළු ඡන්ද සංඛ්‍යාව 12,909
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,486
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 45.32%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
හැරල්ඩ් වේරගම අලියා 12,785 58.00%
දොන් ‍ෆ්‍රෑන්ක් හෙට්ටිආරච්චි තරුව 9,257 42.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,042 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 217
මුළු ඡන්ද සංඛ්‍යාව 22,259
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 29,246
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.11%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එෆ්. හෙට්ටිආරච්චි අත 16,205 66.35%
ඩබ්.එච්. වේරගම අලියා 8,220 33.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,425 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 126
මුළු ඡන්ද සංඛ්‍යාව 24,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,676
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
align=left ඩී.එෆ්. හෙට්ටිආරච්චි කරත්ත රෝදය 7,314 39.61%
කේ.ඊ. සෙනෙවිරත්න අලියා 5,897 31.93%
ඒ.ඩී. අබේසූරිය අත 2,733 14.80%
ඩී.ඊ. මල්වර ආරච්චි යතුර 1,339 7.25%
බී.ඒ.එම්. ධනපාල තරුව 812 4.40%
එම්.පී.ජේ. මැලිගස්පේ කුඩය 200 1.08%
සී.සී. තිසේරා දොඩම් ගෙඩිය 172 0.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,467 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 111
මුළු ඡන්ද සංඛ්‍යාව 18,578
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.00%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ස්ටැන්ලි මොල්ලිගොඩ අත 7,486 42.66%
යූ. මඬවල අලියා 5,766 32.85%
ඩී.එෆ්. හෙට්ටිආරච්චි කරත්ත රෝදය 3,993 22.75%
එම්.ටී.ප්‍රේමරත්න බයිසිකලය 305 1.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,550 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 101
මුළු ඡන්ද සංඛ්‍යාව 17,651
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 74.10%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඩී.එෆ්. හෙට්ටිආරච්චි අත 14,943 58.75%
ස්ටැන්ලි මොල්ලිගොඩ අලියා 9,981 39.24%
ඊ.ආර්. එරත්න කරත්ත රෝදය 316 1.24%
දයා බස්නායක හිරු 197 0.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,437 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
මුළු ඡන්ද සංඛ්‍යාව 25,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,525
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 83.71%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පියදාස හරිශ්චන්ද්‍ර අත 20,614 67.71%
ඇල්ෆ්‍රඩ් එල්. අමරසේකර අලියා 9,461 31.08%
ඩී.එම්.එස්. ධර්මතිලක (මිය.) සීනුව 368 1.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,443 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 169
මුළු ඡන්ද සංඛ්‍යාව 30,612
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,989
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.49%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ගාමිණි අතුකෝරල අලියා 17,450 50.04%
පියදාස හරිශ්චන්ද්‍ර අත 15,795 45.30%
උපාලි රාජපක්ෂ තරුව 896 2.57%
බී.බී. මාරපන යතුර 450 1.29%
එල්.පී. විමලසේන ලාම්පුව 183 0.52%
ඇන්ටන් සේනානායක කරත්ත රෝදය 96 0.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 34,870 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 107
මුළු ඡන්ද සංඛ්‍යාව 34,977
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,328
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.94%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°35′48″N 80°27′26″E / 6.59667°N 80.45722°E / 6.59667; 80.45722