Jump to content

දේශබන්ධු තෙන්නකෝන්

විකිපීඩියා වෙතින්
දේශබන්ධු තෙන්නකෝන්
උපත
දේශබන්දු තෙන්නකෝන්

ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේ36 වැනි පොලිස්පතිවරයා
ආගමබෞද්ධ

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු ත���න්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ.[1] කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.[2]

දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

මූලාශ්‍ර සහ සබැඳි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.. dasathalankanews.com 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
  2. ^ දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. sinhala.adaderana.lk 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.

සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දේශබන්ධු_තෙන්නකෝන්&oldid=705119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි