තිස්ස පෙරේරා
Appearance
තිස්ස පෙරේරා | |
---|---|
උපත | |
මියගිය දිනය | 2017 |
නිවහන | ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ව්‍යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්ය |
ප්‍රසිද්ධව ඇත්තේ | රුහුණ විශ්වවිද්‍යාලයයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්ය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය |
ආගම | බෞද්ධ |
වෛද්‍ය මහාචාර්ය තිස්ස පෙරේරා (ඉංග්‍රීසි: Tissa Perera) යනු රුහුණ විශ්වවිද්‍යාලයයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ව්‍යාධිය (පැතොලොඡි) වෛද්‍ය මහාචාර්යවරයෙකි.
තිස්ස පෙරේරා වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
තිස්ස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
[සංස්කරණය]- Prof. (Dr.) Tissa Perera Appreciation සංරක්ෂණය කළ පිටපත 2017-11-17 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine