ඩීසල් ඉන්ධන
Appearance

ඩීසල් ඉන්ධන (ඉංග්‍රීසි: Diesel fuel, diesel oil, heavy oil, /ˈdiːzəl/) යනු, අභ්‍යන්තර දහන එන්ජින් වර්ගයක් වන ඩීසල් එන්ජින් තුළ භාවිතය සඳහා විශේෂයෙන් ම සැලසුම් කර ඇති, ඕනෑම දියරමය ඉන්ධනයක් සඳහා භාවිතා වන පදයක් වෙයි.
ආශ්රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]
ඩීසල් ඉන්ධන හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.