Jump to content

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන

විකිපීඩියා වෙතින්

1950 ගණන් වලදී, එක්සත් ජනපදයේ සහාය සහිතව, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන දියත් කෙරුණේ සාමය සඳහා පරමාණු වැඩසටහනේ කොටසක් ලෙසිනි.[1][2] ඉරානයේ ෂා රජ බලයෙන් පහ කිරීමට තුඩු දුන් 1979 ඉරාන විප්ලවය සිදු වන තුරු, එක්සත් ජනපදය සහ බටහිර යුරෝපියානු රජයයන්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහභාගි වූහ.[3]

1979 විප්ලවයෙන් පසුව, මුස්ලිම් නීති සංග්‍රහය තුල, එවැනි අවි හරම් (පාපකාරී) සහ ආචාරධර්ම���න්ට පටහැනි හා දුශ්ශීල ලෙසින් සලකා තහනම් කල යුතු ල��සින් සැලකූ අයතුල්ලා රුහොල්ලා කොමේනි (1902–1989) විසින්, රහසිගත න්‍යෂ්ටික අවි පර්යේෂණ වැඩසටහනක් විසුරුවා හරින ලදි. [4] ජීවවිද්‍යාත්මක අවි සම්මුතිය,[5] රසායනික අවි සම්මුතිය,[6] සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වළකන සම්මුතිය (NPT)[7] ඇතුළු, මහා සංහාරක අවි ප්‍රතික්ෂේපනය කෙරෙන සම්මුති ගණනාවක් සඳහා ඉරානය අත්සන් තබා ඇත.



ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Haidar, J.I., 2015."Sanctions and Exports Deflection: Evidence from Iran," Paris School of Economics, University of Paris 1 Pantheon Sorbonne, Mimeo
  2. ^ රෝ, සෑම් (28 ජනවාරි 2007). "ඇන් ඇටමික් ත්‍රෙට් මේඩ් ඉන් ඇමරිකා". චිකාගෝ ට්‍රිබියුන්. http://www.chicagotribune.com/news/nationworld/chi-061209atoms-day1-story,0,2034260.htmlstory. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 ජූලි 2009. 
  3. ^ "ඉරාන් අෆයාර්ස්: බ්ලාස්ට්ස් ෆ්‍රොම් ද පාස්ට්: වෙස්ටර්න් සපෝට් ෆො බරාන්ස් නියුක්ලියර් ප්‍රෝග්‍රම්". 2008. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2008.
  4. ^ යෝසි මෙල්මන්, මියර් ජවෙඩන්ෆාර්, ද නියුක්ලියර් ස්පින්ක්ස් ඔෆ් ටෙහෙරාන්, බේසික් බුක්ස්, 2008 පිටු.89–90.
  5. ^ "සිග්නටරීස් ඔෆ් ද බයලොජිකල් වෙපන්ස් කන්වෙන්ෂන්". Opbw.org. සම්ප්‍රවේශය 23 නොවැම්බර් 2011.
  6. ^ "ස්ටේට් පාර්ටීස් ටු ද කෙමිකල් වෙපන්ස් කන්වෙන්ෂන්". රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය. 20 මැයි 2008. සම්ප්‍රවේශය 22 ජූලි 2008.
  7. ^ "සිග්නටරීස් ඇන්ඩ් පාර්ටීස් ටු ද ට්‍රීටි ඔව් ද නොන් -ප්‍රොලිෆරේෂන් ඔෆ් නියුක්ලියර් වෙපන්ස්". සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2006.