Jump to content

දේශබන්ධු තෙන්නකෝන්

විකිපීඩියා වෙතින්
05:12, 19 සැප්තැම්බර් 2024 වන විට 61.245.170.126 (සාකච්ඡාව) (පසලෙ නම) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
දේශබන්ධු තෙන්නකෝන්
උපත
දේශබන්දු තෙන්නකෝන්

ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේ36 වැනි පොලිස්පතිවරයා
ආගමබෞද්ධ

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ.[1] කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.[2]

දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

මූලාශ්‍ර සහ සබැඳි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.. dasathalankanews.com 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
  2. ^ දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. sinhala.adaderana.lk 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.

සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දේශබන්ධු_තෙන්නකෝන්&oldid=705119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි