"දේශබන්ධු තෙන්නකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
No edit summary |
පසලෙ නම ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
41 පේළිය: | 41 පේළිය: | ||
තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් ([[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: '''Deshabandu Tennakoon'''), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ.<ref>[https://dasathalankanews.com/36-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81/ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.]. ''dasathalankanews.com'' 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.</ref> කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.<ref>[https://sinhala.adaderana.lk/news/199150 දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්]. ''sinhala.adaderana.lk'' 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.</ref> |

දේශබන්ධු තෙන්නකෝන් |
දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. |
||
== මූලාශ්‍ර සහ සබැඳි == |
== මූලාශ්‍ර සහ සබැඳි == |
05:12, 19 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
දේශබන්ධු තෙන්නකෝන් | |
---|---|
උපත | දේශබන්දු තෙන්නකෝන් |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | 36 වැනි පොලිස්පතිවරයා |
ආගම | බෞද්ධ |
තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ.[1] කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.[2]
දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මූලාශ්‍ර සහ සබැඳි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.. dasathalankanews.com 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
- ^ දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. sinhala.adaderana.lk 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.