ප්‍රවර්ගය:අක්ෂර දෝෂ සහිත පිටු
පරිපාලකවරුනි: කරැණාකර මෙම ප්‍රවර්ගය හිස් වුවද මකා නොදමන්න! මෙම පණිවුඩයත් සමග තිබෙන ප්‍රවර්ග සම��ර විට ඇතැම්විට යම්කිසි කාල සීමාවකට හෝ හිස්විය හැකියි. |
මෙම ප්‍රවර්ගය ලුවා මොඩියුල හා සබැඳි දෝෂ සහිත පිටු ලැයිස්තුගත කරයි. යම් අයිතමයක් දිනකට හෝ දෙකකට වඩා මෙහි ලැයිස්තු ගත වී ඇත්නම්, එය කෝපි කඩේ වෙත වාර්තා කිරීම බොහෝ දුරට උචිත වෙයි. මෙම දෝෂ සඳහා ප්‍රධාන හේතුව වන්නේ Memory errors වෙයි; ඉංග්‍රීසි වික්ෂණරියෙ මෙය පිළිබඳ ඇති සාකච්ඡාවක් තුළ පවතියි.
අදාළ පරිගණක මෘදුකාංගය විසින් සැකිල්ලක හෝ මොඩියුලයක වෙන්සක් සිදු වූ විගස සබැඳි පිටු ක්ෂණිකව යාවත්කාලීන කිරීම සිදු නොකරන හෙයින්, මෙහි දක්වා ඇති දෝෂ මේ වන විටත් විසඳා තිබීමට ඉඩ ඇත. එම නිසා දෝෂ වාර්තා කිරීමට පෙර, එම දෝෂ තවමත් තිබේ දැයි සැක හැර දැනගන්න. "අභිශූන්‍ය සංස්කරණයක්" (පිටුව සංස්කරණය පිණිස ගෙන කිසිවක් වෙනස් නොකොට සේව් කිරීම) මගින් එය සිදු කළ හැක. එවිට දෝෂය නොපෙන්වන්නේ නම්, ඉන් අදහස් වන්නේ දෝෂය මේ වන විටත් විසඳා ඇත.
මෙම සබැඳිය ක්ලික් කර, "අයැදුමක් සිදු කරන්න" මත ක්ලික් කිරීමෙන්, මෙහි දක්වා ඇති පිටු 20 දක්වා අදාළ සේවා දායකයේ කෑෂය විරේචනය එක වර කළ හැකිය. මෙම සංඛ්‍යාව 5,000 දක්වා වෙනස් කළ හැකි මුත්, 30-100 ඉක්ම වූ ඕනෑම අගයක් බොහෝ දුරට time-outs සිදුවනු ඇත (පිටු වල ප්‍රමාණය අනුව).
මෙම ප්‍රවර්ගයේ අන්තර්ගතය MediaWiki:Scribunto-common-error-category මගින් පාලනය වෙයි. එය දැනට සාකච්ඡා පිටු, පරිශීලක පිටු{,}} සහ පරිශීලක වැලි පිල්ල මොඩියුල සහ සැකිලි වෙන ම ප්‍රවර්ග තුළට ඇතුළු කිරීම සිදු කරයි.
(Category:ParserFunction errors සමඟ සසඳා බලන්න.)
දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.