Jump to content

2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයඉස්ලාමාබාද්,  පාකිස්ථානය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය14 යි
නිල ආරම්භය සිදුකලේපර්වේස් මුෂාරෆ්

2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (9 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.


ක්‍රීඩා ඉසව්

[සංස්කරණය]

2004 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 14 ක් පැවැත්විණි.

  • මලල ක්‍රීඩා
  • බාස්කට් බෝල්
  • බොක්සිං
  • පා පන්දු
  • හොක��
  • ජූඩෝ
  • කබඩි
  • වෙඩි තැබීම
  • පිහිනුම්
  • මේස පන්දු
  • ටෙනිස්
  • වොලි බෝල්
  • බර එසවීම
  • මල්ලව පොර

පදක්කම් සටහන

[සංස්කරණය]
සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 103 57 22 182
2  පාකිස්ථානය 58 55 50 163
3  ශ්‍රී ලංකාව 17 32 57 106
4  නේපාලය 7 6 20 33
5  බංග්ලාදේශය 3 13 24 40
6  භූතානය 1 3 2 6
7 මාල දිවයින් මාල දිවයින 0 0 0 0


මූලාශ්‍ර

[සංස්කරණය]