වාරිස් ඩයිරී
Appearance
වාරිස් ඩයිරී | |
---|---|
උපත | 1965 (වයස 58–59) |
නිවහන | ග්ඩැන්ස්ක්, පෝලන්තය |
රැකියාව | නිරූපිකාවක, සමා�� ක්‍රියාකාරිණියක, කතුවරියක, නිළියක, එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක (1997–2003) |
තනතුර | Chevalier of the Légion d'honneur |
වාරිස් ඩයිරී (සෝමාලි: Waris Diiriye) (උපත 1965) යනුවෙන් හැඳින්වෙන්නේ සෝමාලි නිරූපිකාවක, කතුවරියක, නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියකි. 1997 සිට 2003 දක්වා ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කළා ය.
චිත්‍රපට සහ ග්‍රන්ථ
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]- ද ලිවිං ඩේලයිට්ස් (1987)
ග්‍රන්ථ
[සංස්කරණය]- ඩෙසර්ට් ෆ්ලවර් (1998)
- ඩෙසර්ට් ඩෝන් (2004)
- ඩෙසර්ට් චිල්ඩ්‍රන් (2005)
- ලෙටර් ටු මයි මදර් (2007)
- Schwarze Frau, weißes Land (2010)
- සේවිං සෆා (2014)
සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]වාරිස් ඩයිරී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ඩෙසර්ට් ෆ්ලවර් පදනම
- වාරිස් ඩයිරී සඳහා ෆැෂන් මොඩල් ඩිරෙක්ටරි තුළ ඇති තොරතුරු
- PPR-පදනම
- ඩෙසර්ට් ෆ්ලවර්හි රීඩර්'ස් ඩයිජස්ට් ප්‍රභේදය
- වාරිස් ඩයිරී සඳහා IMDb හි ඇති තොරතුරු