මාතර දුම්රිය ස්ථානය
Appearance
මාතර දුම්රිය ස්ථානය | |
---|---|
Sri Lankan Railway Station | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටි ස්ථානය | මාතර ශ්‍රී ලංකාව |
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
දුම්රිය මාර්ග(ය) | මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) |
වෙනත් තොරතුරු | |
තත්ත්වය | සක්‍රීයයි |
දුම්රිය ස්ථාන කේතය | MTR |
ඉතිහාසය | |
විද්යුතනය | නැත |
මාතර දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර නගරයේ පිහිටි දුම්රිය ස්ථානය වේ. මෙම දුම්රිය ස්ථානය 1895 වර්ෂයේ දෙසැම්බර් 17 වන දින ඉදිකරන ලදී.