බන්ධන හිස් ආවරණය
Appearance
බන්ධන හිස් ආවරණයක් (ගිම්ප් හිස් ආවරණය හෝ බන්ධන මුහුණු ආවරණය ලෙසද හැඳින්වේ) යනු අර්චනික හිස් ආවරණයකි . [1] [2] ඒවා රබර්, ලේටෙක්ස්, PVC, ස්පෑන්ඩෙක්ස්, ඩාර්ලෙක්ස් හෝ සම් වලින් නිමවා ඇත. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස් ආවරණ හිස් බන්ධන ක්‍රියාවන් සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබයි. එමගින් ඒවා පළඳින්නන්ව විෂ්පෞරුෂායණයට, [3] සම්ප්‍රජානනහරණයට සහ/හෝ සන්වේදනහරණයට ලක් කර ඔවුන්ව ප්‍රතිබාධනය කිරීමට සහ පුද්ගල වෛෂයිකරණයට බඳුන් කිරීමට භාවිත කරයි. [2]
හුස්ම ගැනීමට බාධා ඇති වන සේ බන්ධන හිස් ආවරණ පැළඳීම අනතුරුදායක විය හැකිය. [2]
ජනප්‍රිය සංස්කෘතිය තුළ බන්ධන හිස් ආවරණ නිතර සඳහන් වේ. [4] ඒ අතරින් Pulp Fiction චිත්‍රපටයේ එය කැපීපෙනෙන ලෙස නිරූපනය කර ඇත. [5]
මේකත් බලන්න
[සංස්කරණය]- පූර්ණ සංවෘතකරණ අර්චනකය
- ගිම්ප් ඇඳුම
- හිස ආවරණයකිරීම
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Taormino, Tristan (2012), 50 Shades of Kink: An Introduction to BDSM, Cleis Press, , in the section "Hoods"
- ^ a b c Wiseman, Jay (1996), SM 101: A Realistic Introduction, Greenery Press, pp. 154 and 155, උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Wiseman" defined multiple times with different content - ^ . pp. 41 https://archive.org/details/isbn_9781569800119/page/41.
{{cite book}}
: Missing or empty|title=
(help) - ^ Nicholson, Amy (2014-02-27). "Brad Pitt Wears a Gimp Mask and Kisses a Dolphin in His Lost Film Debut". LA Weekly. සම්ප්‍රවේශය 2016-07-15.
- ^ "'Bring Out The Gimp': The Man Behind The Mask In 'Pulp Fiction'". NPR. සම්ප්‍රවේශය 2016-07-15.