බදුල්ල මැතිවරණ කොට්ඨාශය (1947–1989)
බදුල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරය අනුව යමිනි. අගෝස්තු 1947 සිට ජූලි 1960 දක්වා මෙම මැතිවරණ කොට්ටඨාශය ද්වී-මන්ත්‍රි කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බදුල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බදුල්ල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්.එම්. සුබ්බයියා | කරත්ත රෝදය | 27,121 | 52.48% | |
ජේ.සී. ටී. කොතලාවල | අත | 16,654 | 32.23% | |
ජී.බී. කුටුගහ | අලියා | 6,585 | 12.74% | |
වී. ඥානපණ්ඩිතන් | තරාදිය | 1,319 | 2.55% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 51,679 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 2,326 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 54,005 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,396 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.22% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ. සී. ටී. කොතලාවල | අත | 12,450 | 32.87% | |
එස්. ඒ. පීරිස් | රෝදය | 12,047 | 31.80% | |
එස්. බී. බස්නායක | අන්නාසි-ගෙඩිය | 6,559 | 17.31% | |
එම්. අයි. පකීර් සයිබෝ | යතුර | 3,405 | 8.99% | |
ටී. බී. ඇලෙන්සැන්ඩර් | තරුව | 2,640 | 6.97% | |
කේ. බී. එච්. අධිකාරිතිලක | ලාම්පුව | 781 | 2.06% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,882 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,871 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 39,753 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,151 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 70.61% |
1956 පාර්���ිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ.සී.ටී. කොතලාවල | යතුර | 20,908 | 47.88% | |
එම්.එස්.ඒ. පීරිස් | අලියා | 14,724 | 33.72% | |
එස්.බී. ඒකනායක | කුඩය | 6,736 | 15.42% | |
කේ.වී. දොන් සුගතදාස | කරත්ත රෝදය | 1,301 | 2.98% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 43,669 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,435 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 45,104 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,607 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 63.34% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බී.එච්. බණ්ඩාර | අත | 4,775 | 37.24% | |
ජේ.සී.ටී. කොතලාවල | යතුර | 4,499 | 35.08% | |
ලිලියන් පීරිස් (මිය.) | අලියා | 27.68% | ||
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,823 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 77 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,900 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,564 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.88% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බී.එච්. බණ්ඩාර | අත | 6,545 | 53.56% | |
ස්ටැන්ලි එච්. අබේසේකර | අලියා | 5,674 | 46.44% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,219 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 76 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,295 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,564 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 74.23% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බී.එච්. බණ්ඩාර | අත | 9,358 | 52.51% | |
එච්.එම්. ජිනදාස | අලියා | 8,107 | 45.49% | |
පර්සි විජේකෝන් | අහස්යානය | 356 | 2.00% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,821 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 67 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,888 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 21,630 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.70% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බී.ඒ. හීන් බණ්ඩාර | අත | 12,288 | 58.55% | |
ජේ. හෙන්නායක | අලියා | 8,700 | 41.45% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,988 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 101 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,089 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,411 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.99% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩී. වින්සන්ට් පෙරේරා | අලියා | 10,490 | 56.11% | |
බී.එච්.බණ්ඩාර | අත | 6,784 | 36.28% | |
චාල්ස් සේනානායක | යතුර | 1,320 | 7.06% | |
ටී.එස්. මිස්කින් | ලාම්පුව | 103 | 0.55% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,697 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 70 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,767 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,315 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.10% |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.