පේෂ්වා බාජිරාඕ (රූපවාහිනී කතාමාලාව)
පේෂ්වා බාජිරාඕ | |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය |
තැනුවේ | නිලංජනා පූර්කායාස්ථ |
රඟපෑම | පහත බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සන්ජෝයි වාධ්වා නිලංජනා පූර්කායාස්ථ |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | ස්ෆියර් ඔරිජින්ස් ඉන්වික්ටස් ටී මීඩියාවර්ක්ස් |
බෙදාහරින්නා | සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි ටීවී &TV |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 23 ජනවාරි 2017 | – වර්තමානය
පේෂ්වා බාජිරාඕ යනු 2017 ජනවාරි 23 විකාශය ඇරඹි ඉන්දියානු හින්දි ඓතිහාසික කාලාන්තර නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙය සෝනි ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ ඡත්‍රපති ෂාහු යටතේ පාලනය ගෙනගිය මරාඨ පේෂ්වා Iවන බාජිරාඕගේ කථා පුවතයි.[1] මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ සන්ජෝයි වාධ්වාගේ ස්ෆියර් ඔරිජින්ස් ආයතනය විසින් වන අතර, නිර්මාණාත්මක නිෂ්පාදනය නිලංජනා පූර්කායාස්ථගේ ඉන්වික්ටස් ටී මීඩියාවර්ක්ස් සමාගම විසින් සිදුකරන ලදී.[2] මෙම කතාමාලාව සතියේ දිනවල විකාශය වේ.[3]
ඊෂා කොප්පිකර් ද මෙහි චරිත නිරූපණය කරන බැව් වාර්තා වේ.[3]
කථා සාරාංශය
[සංස්කරණය]මෙම කතාමාලාව මගින් සිය මෑණියන්, පියාණන් සහ බ්‍රහ්මේන්ද්‍ර ස්වාමි නම් ශාන්තුවරයාගේ මගපේනවීම අනුව යමින් බාජිරාඕ පේෂ්වාවරයා බවට පත්වන අයුරුත්, මහා මරාඨ රණකාමියකු බවට පත්ව මූඝල් අධිරාජ්‍යය සමග සටන් වදින අයුරුත් නිරූපණය වේ. එසේම කාෂිබායි සමග ඔහුගේ යෝජිත විවාහයත්, මස්තානි සමග ප්‍රේම විවාහයත් නිරූපිත ය.[4]
චරිත නිරූපණය
[සංස්කරණය]- කරන් සුචක්, Iවන බාජිරාඕ ලෙස[5]
- ඉෂිතා ගංගුලි, කාෂිබායි ලෙස[6]
- මේඝා චක්‍රබෝර්ති, මස්තානි ලෙස[7]
- සෞරාභ් ගෝඛලේ, චිමාජි අප්පා ලෙස[8]
- අනූජා සාථේ/ රාජේශ්වරී සච්දේව්, රාධාබායි ලෙස[9][10]
- සමීර් ධර්මාධිකාරි, ඡත්‍රපති ෂාහු ලෙස
- පල්ලවී ජෝෂි, තාරාබායි ලෙස[11]
- රවීන්ද්‍ර මාන්කනි, බ්‍රහ්මේන්ද්‍ර ස්වාමි ලෙස[12]
- යූරි සූරි, කමාර්-උද්-දීන් ඛාන්, Iවන අසීෆ් ජා ලෙස[13]
- දීපශිඛා නාග්පාල්, සීනත්-උන්-නිසා ලෙස[14]
- මනෝජ් චන්දිලා, නසීර් ජුන්ග් ලෙස[15]
- සංජේ බට්රා, ධනාජි ජාධව් ලෙස[16]
- අමිත් බෙහ්ල්, ශ්රීපාද්රාඕ පන්ත් ප්‍රතිනිධි ලෙස
- චේතන් හංස්රාජ්, මුහම්මද් අසාම් ෂා ලෙස[17]
- නීතා ෂෙට්ටි, සාවිත්‍රිබායි භෝස්ලේ ලෙස
- පංකජ් බෙරී, ක්රිෂ්ණාජි භාට් ලෙස
- ශෛලේෂ් දාතර්, මහාද්ජි ක්‍රිෂ්ණා ජෝෂි ලෙස
- කපිල් ආර්යා, චන්ද්‍රසේන් ජාධව් ලෙස
- ඩොලී සෝහි, රුහානා බායි ලෙස[18]
- දිනේෂ් මෙහ්තා, ජගත් රාජ් ලෙස[19]
- මදන් ජෝෂි, රාජා ඡත්රසාල් ලෙස[19]
- ඒක්රූප් බේඩි, භියුබායි ඝෝර්පාඩේ ලෙස
හිටුප චරිත
[සංස්කරණය]- රුද්‍ර සෝනි, ලාබාල Iවන බාජිරාඕ ලෙස[20]
- දීපාලි බොර්කර්/ ���ිතාංශි ගොයෙල්, ලාබාල කාෂිබායි ලෙස[21][22]
- මනීෂ් වාධ්වා, බාලාජි විශ්වනාත් ලෙස[23]
- රාහුල් සිං, ඖරංෂෙබ් ලෙස[24]
- අයාන් සුබයිර් රහ්මානි, ලාබාල චිමාජි අප්පා ලෙස[25]
- රුෂිරාජ් පවාර්, ලාබාල මල්හාර් රාඕ හොල්කර් ලෙස[26]
- නිතින් ප්‍රභාත්, ලාබාල ඡත්‍රපති ෂාහු ලෙස
- සුමිත් කොවුල්, මුහම්මද් කාම් බඛ්ෂ් ලෙස
- ස්යේද් අමන් මියාන් ෂර්මා, බල්ලු ෆාඩ්කේ ලෙස[27]
- ප්රවිශ්ට් මිෂ්රා, ලාබාල IIවන ශිවාජි ලෙස
- විෂ්ණු ෂර්මා, බප්පාජි රාඕ කේට්කර් ලෙස
- පසුබිම් රංගනය
- ආදිත්‍ය රෙඩිජ්, ශිවාජි ලෙස[28]
- සිද්ධාර්ත් නිගම්, ලාබාල ශිවාජි ලෙස[29]
- ඉශාන්ත් භානුෂාලි, විශේෂ් ලෙස[30]
- පවන් චොප්රා, රාජාරාම් ඡත්‍රපති ලෙස
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Sony and & TV vie for television adaptation of Bajirao Mastani". The Times of India. 27 May 2016. සම්ප්‍රවේශය 31 May 2016.
- ^ News, Patrika. "Patrila Hindi News". Patrila News. Patrika. 3 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 February 2017.
{{cite news}}
:|last1=
has generic name (help) - ^ a b "Isha Kopikkar in Sony TV's Bajirao Mastani ?". The Times of India. 30 May 2016. සම්ප්‍රවේශය 31 May 2016.
- ^ "Sony's Peshwa Bajirao will go beyond Bajirao Mastani love story". The Indian Express. සම්ප්‍රවේශය 20 Jan 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Karan Suchak to play grown-up Bajirao in Peshwa Bajirao". Hindustan Times. සම්ප්‍රවේශය 16 May 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Ishita Ganguly to play the grown-up Kashibai in 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 27 May 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Megha Chakraborty roped in as Mastani for Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 28 June 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Sauraabh Gokhaale's 'Peshwa Bajirao' connect". The Times of India. සම්ප්‍රවේශය 11 July 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Anuja Sathe to be a part of Bajirao Mastani show". The Times of India. සම්ප්‍රවේශය 21 Sep 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Rajeshwari Sachdev to replace Anuja Sathe in Peshwa Bajirao". Hindustan Times. සම්ප්‍රවේශය 20 May 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Not Mrinal Kulkarni, but Pallavi Joshi as Tarabai in 'Bajirao Mastani'". The Times of India. සම්ප්‍රවේශය 20 Oct 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Not Mukesh Khanna, but Ravindra Mankani in Sony's Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 7 Nov 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Bollywood actor Yuri Suri replaces Nawab SHah in SOny's Peshwa Bajirao". Tellychakkar. සම්ප්‍රවේශය 9 Dec 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Deepshikha Nagpal to play Aurangzeb's daughter". The Times of India. සම්ප්‍රවේශය 8 Feb 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Manoj Chandila and Saurabh Gokhale in Sony TV's Peshwa Bajirao". IndiaWkikiMedia. සම්ප්‍රවේශය 23 May 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Sanjay Batra to enter Bajirao Mastani". The Times of India. සම්ප්‍රවේශය 4 Oct 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Chetan Hansraj enters Peshwa Bajirao as Muhammad Azam Shah". The Times of India. සම්ප්‍රවේශය 2 May 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Historical roles comes with responsibilities:Dolly Sohi". The Hans India. සම්ප්‍රවේශය 28 Jul 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ a b "Dinesh Mehta and Madan Joshi to enter Sony TV's Peshwa Bajirao". Tellychakkar.com. සම්ප්‍රවේශය 10 July 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Avni to Bajirao; these young TV actors have impressed us with their talent". India Today. සම්ප්‍රවේශය 16 Feb 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "'Super Dancer' contestant Dipali Borkar to play young Kashibai on TV". The Times of India. සම්ප්‍රවේශය 12 Nov 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "'Young' Dipali Borkar replaced by Nitanshi Goel in 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 11 June 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Manish Wadhwa to play Peshwa's father in 'Bajirao Mastani'". The Times of India. සම්ප්‍රවේශය 1 Aug 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Rahul Singh: I lost 18kg due to ill health but it helped me essay my new role on TV". The Times of India. සම්ප්‍රවේශය 15 Mar 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Child actor Ayaan Zubair Rahmani to be seen in Sony's Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 2 Nov 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Rushiraj Pawar excited about role in Peshwa Bajirao". The Asian Age. සම්ප්‍රවේශය 14 Apr 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Sony TV's Upcoming Show Peshwa Bajirao's Syed Aman Mian Speaks About His Character And The Show!". Fuzion Productions (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-01-20. 2017-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-02-15.
- ^ "Aditya Redij enters Peshwa Bajirao". The Times of India. සම්ප්‍රවේශය 13 Feb 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Ashoka's Siddharth Nigam to play Chattrapati Shivaji". Hindustan Times. සම්ප්‍රවේශය 24 Nov 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Ishant Bhanushali joins 'Peshwa Bajirao'". The Times of India. සම්ප්‍රවේශය 3 Feb 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help)