දකුණු කොරියාවේ වේලාව
Appearance
දකුණු කොරියාවේ වේලාව | |
---|---|
Time zone | |
UTC offset | |
KST | UTC+09:00 |
Current time | |
22:45, 24 දෙසැම්බර් 2024 KST [refresh] | |
Observance of DST | |
DST is not observed in this time zone. |
කොරියා සම්මත වේලාව | |
හංගුල් | 한국 표준시 |
---|---|
හන්ජා | 韓國標準時 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | hanguk pyojunsi |
මැකූන්–රයිෂවර් | han'guk p'yojunsi |
දකුණු කොරියාව අයත් වන්නේ එක් වේලා කලාපයකට ය. එය, කොරියා සම්මත වේලාව (UTC+09:00), හෙවත් KST ලෙස හඳුන්වනු ලබයි.[1][2] වර්තමානයෙහි දකුණු කොරියාව දිවාලෝක සංරක්ෂණ සමයකට හිමිකම් නොකියයි.[3] නමුත් සෝල් හි 1988 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ දී එය අත්හදා බලන ලදී.[4][5]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "표준시" (in ko). Doosan Encyclopedia. http://terms.naver.com/entry.nhn?docId=1158813&cid=40942&categoryId=32295. ප්‍රතිෂ්ඨාපනය 2018-03-03.
- ^ "KST". Geospatial Information System Glossary (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
- ^ "Current Local Time in South Korea". timeanddate.com.
- ^ Chad, Norman (1987-01-30). "Live From Seoul, 1988 Olympics Now Are Ready For Prime Time". Washington Post (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0190-8286. සම්ප්‍රවේශය 2018-03-03.
- ^ Chappell, Bill (2017-03-29). "The Olympics' TV Time-Delay Is Going Away, NBC Says". National Public Radio (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-03.