Jump to content

එච්.එම්. ජයවර්ධන

විකිපීඩියා වෙතින්
එච්.එම්. ජයවර්ධන
උපතසියඔලාණ්ඩුව
වාද්‍ය භාණ්ඩබටනලාව

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) යනු ශ්‍රීලාංකීයා ගායකයෙකි, තනු රචකයෙකි.මාලිනී බුලත්සිංහලගේ ස්වාමියාවූ හෙතෙම කස��න් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.සියඹලාන්ඩුවේදී‍‍ උපතලද ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය.

ගැයූ ගීත

[සංස්කරණය]
  • එක යායේ එකට කකා (මංගල තෑග්ග)
  • ගංගාව මමයි


තනු රචක ගීත

[සංස්කරණය]
  • ඔබයි රම්‍ය සඳ කිරණ,
  • මා හඬනා කඳුළු ගලා,
  • කඩමණ්ඩියේ දොළ අයිනේ,
  • පෙම් ලොව දී දුටු ඔහුම ද මේ,
  • නෙලා ගන්න බෑ,
  • පූජාසනයේ ඔබ හිඳුවා,
  • නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි,
  • ප්‍රේමය නම් රාගයෙන් තොර,
  • පිළිම නෙලා නැති විරුවන්,
  • විලක් උනත් නිල් දිය පිරි,
  • මේ ජීවන ගංඟා ධාරයේ,
  • පහන් කන්ඳ මුල අඳුරුයි
  • ඉස්සර මං ගිය පාසල ඇරිලා,
  • මිනිසෙකු පිට නැගි අසරුවෙකි,
  • සීතල පිනි බිංඳු බිංඳු,
  • සයුරක් නොදුටු ගඟුලක්,
  • බණ කියන රටක්,
  • හිමි සණරාමර ලෝක සිවංකර,
  • සියක් ආයු ලැබ,
  • නුඹේ සිතට පුන්සඳ පායලා වගේ,
  • දෙවොලේ නිකැළැල්,
  • දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට,
  • මාල ගිරවියේ,
  • සඟවන්න එපා හසරැල්,
  • මේ පුංචි රටේ,
  • සඳ තරු නිහඬයි,
  • ප්‍රේමයේ විල්තෙරේ,
  • අහසින් තරුවක් කඩා වැටෙනවා,
  • පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්,
  • සැන්දෑ අහස වගේ සැරසී,
  • මා එක්කලා අමනාපව,
  • වසන් කරන්නට බෑ මගෙ සිත අද,
  • කොහේ යන්නෙද කොහේ ඉන්නෙද,
  • ඔබ ඈත සද වී පායා
  • මළ පොතේ අකුරු,
  • ඔබට මා ආදරය කළ බව මෙතරම්,
  • සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ
  • කන්ද කෙන්ද කරනු පිණිස,
  • රත්තරන් නෙත් දෙකින්,
  • බාලිකාවියන්,
  • වී පැදුරෙන් ඉගිලී යන,
  • සඳක් නම් බැස යන්න තිබුණා,
  • ඇය යන්න ගියා මැකිලා
  • වීණාවී,උර තලයේ රැඳෙන්න
"https://si.wikipedia.org/w/index.php?title=එච්.එම්._ජයවර්ධන&oldid=434082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි