පාප්වහන්සේ
Appearance
Rome Bishop Pontifex maximus Pope | |
---|---|
Catholic | |
Incumbent: ෆ්‍රැන්සිස් since 13 March 2013 | |
Style | His Holiness |
ස්ථානය | |
දේවස්ථාන පලාත | Ecclesiastical Province of Rome |
පදිංචිය |
|
මූලස්ථානය | Apostolic Palace, Vatican City |
තොරතුරු | |
පළමු දරන්නා | Saint Peter[1] |
සභාව | Catholic Church |
ස්ථාපනය | 1st century |
රදගුරු පදවිය | Rome |
ආසන දෙව්මැදුර | Archbasilica of Saint John Lateran |
Governance | Holy See |
හිටපු රදගුරු (එමරිටස්) | Benedict XVI |
වෙබ් අඩවිය | |
Holy Father |
පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්,[2] "පියා") යනු,[3] ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ ,[4] සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.
සටහන්
මූලාශ්‍ර
- ^ Wilken, p. 281, quote: "Some (Christian communities) had been founded by Peter, the disciple Jesus designated as the founder of his church. ... Once the position was institutionalized, historians looked back and recognized Peter as the first Pope of the Christian church in Rome"
- ^ "ඇමරිකන් හෙරිටේජ් ඩික්ෂනරි ඔෆ් දි ඉංග්ලිෂ් ලැන්වේජ්". Education.yahoo.com. 6 ජූනි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2010.
- ^ "Liddell and Scott". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2013.
- ^ ජොයිස්, ජෝර්ජ්. "ද පෝප්". ද කැතලික් එන්සයික්ලොෆීඩියා. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම. සම්ප්‍රවේශය 26 මැයි 2020.
භාහිර සබැඳි
පාප්වහන්සේ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Pope Endurance League – Sortable list of Popes
- Data Base of more than 23,000 documents of the Popes in Latin and modern languages
- The Holy See – The Holy Father—website for the past and present Holy Fathers (since Pope Leo XIII)
- Origins of Peter as Pope
- The Authority of the Pope: Part I
- The Authority of the Pope: Part II