පල්ලාස්ගේ බළලා

(Otocolobus වෙතින් යළි-යොමු කරන ලදි)

පල්ලාස්ගේ බළලා (Otocolobus manul), හෙවත් මැනුල් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ආසියාවේ තණබිම් සහ කඳුකර ස්ටෙප්ස්හි හමුවන කුඩා කැළෑ බළල් විශේෂයකි. වාසභූමි හායනය, ගොදුරු අල්ප වීම, සහ දඩයම් කිරීම නිසා මොවුන්ගේ පැවැත්මට බාධා එල්ල වී ඇත. එමනිසා 2002 සිට මොවුන් IUCN තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂයක් ලෙස නම්කොට ඇත.[1]

පල්ලාස්ගේ බළලා
රොටර්ඩැම් සත්ත්වෝද්‍යානයේ සිටින මැනුල් බළලෙක්
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Feliformia
කුලය: ෆෙලීඩේ
උපකුලය: ෆෙලිනේ
ගණය: Otocolobus
බ්‍රැන්ඩ්ට්, 1841
විශේෂය: ''O. manul''
ද්වීපද නාමය
Otocolobus manul
පල්ලාස්ගේ බළලාගේ ව්‍යාප්තිය
Synonyms

Felis manul[2]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b Ross, S.; Barashkova, A.; Farhadinia, M. S.; Appel, A.; Riordan, P.; Sanderson, J.; Munkhtsog, B. (2016). "Otocolobus manul". The IUCN Red List of Threatened Species. 2016. IUCN: e.T15640A87840229. doi:10.2305/IUCN.UK.2016-1.RLTS.T15640A87840229.en. සම්ප්‍රවේශය 15 January 2018. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  2. ^ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA535 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). p. 535. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=පල්ලාස්ගේ_බළලා&oldid=731298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි