දේශමාන්‍ය
(දේශමාන්‍ය වෙතින් යළි-යොමු කරන ලදි)
දේශමාන්‍ය (ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය ( ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ. එය සාම්ප්‍රදායික ලෙසින් ලාභියාගේ නමට අභිධානයක් හෝ උපසර්ගයක් හෝ ලෙසින් භාවිතා වේ.
ලාභීන්
සංස්කරණයදේශමාන්ය ලාභීන් අතර පහතවුන් සිටින මුත් ඔවුන් සියල්ල පහත නොදැක්වේ:
ශාස්ත්‍රඥයන්
සංස්කරණය- රාධිකා කුමාරස්වාමි – විද්වත්, මානව අයිතිවාසිකම් ක්‍රියාකරු, UNHR රාජ්‍යතාන්ත්‍රික
ගෘහ නිර්මාණ ශිල්පය
සංස්කරණය- ජෙෆ්රි බාවා - ගෘහ නිර්මාණ ශිල්පී
කලාව
සංස්කරණය- ඩබ්ලිව්. ඩී. අමරදේව – සංගීත අධ්‍යක්ෂක
සිවිල් සේවය, දේශපාලකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්
සංස්කරණය- වර්නන් මෙන්ඩිස් – රාජ්‍යතාන්ත්‍රික
- නිශ්ශංක විජයරත්න – දේශපාලනඥ
- ජේම්ස් පීටර් ඔබේසේකර III – දේශපාලනඥ
- බ්‍රැඩ්මන් වීරකෝන් – සිවිල් සේවක
- නෙවිල් කනකරත්න – රාජ්‍යතාන්ත්‍රික
- මොහාමඩ් අබ්දුල් බකීර් මාකර් – දේශපාලනඥ
- ඩොරීන් යං වික්‍රමසිංහ – දේශපාලනඥ
- එච්. ඇල් ද සිල්වා – රාජ්‍යතාන්ත්‍රික, ජනාධිපති නීතිඥ
කර්මාන්ත
සංස්කරණය- හැරී ජයවර්ධන – ව්‍යාපාරික, විවිධාංග
- කෙන් ���ාලේන්ද්ර – ව්‍යාපාරික, විවිධාංග
- ලලිත් කොතලාවල – ව්‍යාපාරික, සෙලින්කෝ
අධිකරණය
සංස්කරණය- වී. මාණික්කවාසගර් – මහාධිකරණ විනිශ්චයකාර
හමුදාව
සංස්කරණය- ඩී. එස්. ආටිගල – ජනරාල්
- ඩෙනිස් පෙරේරා - ලුතිනන් ජනරාල්
- පැඩී මෙන්ඩිස් - එයාර් චයිෂ් මාර්ෂල්
අනිර්දිෂට
සංස්කරණය- නිශ්ශංක විජේවර්ධන
- ආචාර්ය නන්දදේව විජේසේකර
- මහාචාර්යය නන්දදාස කෝදාගොඩ
- ඊ. එල්. බී. හුරුල්ලේ
- මහාචාර්යය ඒ. එච්. ෂෙරිෆ්ඩීන්
- මහේෂ් අමලීන්
- සෝලි කැප්ටන්
ආශ්රිත
සංස්කරණය- ^ {{උපන්‍යාස වෙබ් |url=http://www.thebottomline.lk/2009/05/13/news47.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine
- ^ {{උපන්‍යාස වෙබ් |url=http://www.thebottomline.lk/2009/05/13/news47.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine
- ^ {{උපන්‍යාස වෙබ් |url=http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=48039
- ^ {{උපන්‍යාස වෙබ් |url=http://www.island.lk/2009/05/17/features4.html
- ^ {{උපන්‍යාස වෙබ් |url=:http://www.dailynews.lk/2009/04/11/main_Obituaries.asp Reference(2)http://www.island.lk/2009/04/18/opinion1.html