ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව


ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව යනු 1994 අගෝස්තු 16 දින පැවැති 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වය මත කැඳවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි . පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 1994 අගෝස්තු 25 දිනදී වන අතර එය 2000 අගෝස්තු 18 දිනදී විසුරුවා හැරිණි.

ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 3වන පාර්ලිමේන්තුව
සමාලෝචනය
ව්‍යවස්ථාදායකය {{{Body}}}
මන්ත්‍රීවරු සංඛ්‍යාව {{{Membership}}}
වෙබ් අඩවිය {{{Website}}}
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායක කේ. බී. රත්නායක
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
අනිල් මුණසිංහ, පොපෙ
කාරක සභා
නියෝජ්‍ය සභාපති
රවුෆ් හකීම්, ශ්‍රීලංමුකො
අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා කුමාරතුංග, පොපෙ (1994)
සිරිමාවෝ බණ්ඩාරනායක, පොපෙ (1994-00)
රත්නසිරි වික්‍රමනායක, පොපෙ (2000)
විපක්ෂ නායක ගාමිණී දිසානායක, එජාප (1994)
රනිල් වික්‍රමසිංහ, එජාප (1994-00)
සභානායක රත්නසිරි වික්‍රමනායක, පොපෙ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක රිචඩ් පතිරණ, පොපෙ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විජයපාල මැන්දිස්, එජාප (1994-98)
වි.ජ.මු. ලොකුබණ්ඩාර, එජාප (1998-00)
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම 11 ජූලි 1994
මැතිවරණය 16 අගෝස්තු 1994
පළමු රැස්වීම 25 අගෝස්තු 1994
විසුරුවාහැරීම 18 අගෝස්තු 2000
කාලසීමාව වසර 5, මාස 11 හා දින 23
සභාවාර
1වන: 25 අගෝස්තු 1994 – 15 දෙසැම්බර් 1994
2වන: 6 ජනවාරි 1995 – 12 ජනවාරි 1996
3වන: 9 පෙබරවාරි 1996 – 18 අගෝස්තු 2000

මැතිවරණය

සංස්කරණය

10වන පාර්ලිමේන්තු මැතිවරණය 1994 අගෝස්තු 16 දින පවත්වන ලදි. විපක්ෂ දේශපාලන පක්ෂ වල සන්ධානයක් වූ පොදු පෙරමුණ (පොපෙ), පාර්ලිමේන්තුව තුල ආසන 225 අතුරින් 105 ක් දිනාගෙන විශාලතම කණ්ඩායම බවට පත්විය. බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය (එජාපෙ) දිනාගත්තේ ආසන 94 පමණි. රජයේ සහයෝගය ලැබූ දෙමළ අතුරු හමුදා ( පැරා මිලිටරි) කණ්ඩායමක්වූ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊජප්‍රප) විසින් ආසන 9 ක් දිනා ගත් අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලංමුකො) විසින් ආසන 7 ක් දිනාගැනුණි. කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 10 දිනාගැනුණි.[1]

ප්‍රතිඵල

සංස්කරණය
 
මැතිවරණ කොට්ඨාශවල ජයග්‍රාහකයෝ. පොපෙ නිල් පැහැයෙන් සහ එජාප කොළ පැහැයෙන්ද දැක්වෙති.
සන්ධානය ඡන්ද % ආසන
  පොදු පෙරමුණ 3,887,823 48.94% 105
  එක්සත් ජාතික පක්ෂය 3,498,370 44.04% 94
  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 10,744 0.14% 9
  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 143,307 1.80% 7
  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 132,461 1.67% 5
  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ
ඊළාම් විප්ලවවාදි ශිෂ්‍ය සංවිධානය
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය
38,028 0.48% 3
  ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ 90,078 1.13% 1
වෙනත් 142,895 1.80% 1
එකතුව 7,943,706 100.00% 225

නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 1994 අගෝස්තු 25 දිනදීය. කථානායක වශයෙන් කේ. බී. රත්නායකද, නියෝජ්‍ය කථානායක වශයෙන් අනිල් මුණසිංහ සහ කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙසින් රවුෆ් හකීම් ද තේරී පත් විය.

ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් සත් දෙනොගේ සහ එක් ස්වාධීන මන්ත්‍රීවරයෙකුගේ සහය සහිතව රජයක් පිහිටුවීමට පොදු පෙරමුණ සමත් විය.[1]

1994 අගෝස්තු 19 දිනදී ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් අග්‍රාමාත්‍ය ලෙසින් පොපෙ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග පත් කෙරිණි.[1] රජයෙහි ඉතිරිය එදිනදීම දිවුරුම් දුනි.[1]

1994 නොවැම්බර් 9 වන දින පැවති 3වන ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍යය කුමාරතුංග ජනාධිපති ලෙසින් තේරී පත් විය. 1994 නොවැම්බර් 14 වන දිනදී ඇය විසින් ඇයගේ මෑණියන් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යය ලෙසින් පත් කලාය. [1] 2000 අගෝස්තු 10 වන දිනදී අග්‍රාමාත්‍යය බණ්ඩාරනායක විශ්‍රාම ගත් අතර ඇය වෙනුවට පත් කෙරුණේ රත්නසිරි වික්‍රමනායක වෙයි. [2]

2000 අගෝස්තු 18 වන දිනදී ජනාධිපති කුමාරතුංග විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලදි.

පක්ෂය/සන්ධානය අනුබැඳිය වෙනස්කිරීම්

සංස්කරණය

10වන පාර්ලිමේන්තුව තුල පහත පිල්මාරුකිරීම් සිදු විය:

මරණ හා ඉල්ලා අස්වීම්

සංස්කරණය

10වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:

මන්ත්‍රීවරුන්

සංස්කරණය
නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබේගුණසේකර, ඔසී කොළඹ 98,022 25 අගෝස්තු 1994 24 ඔක්තෝබර් 1994 එජාප එජාප එජාප එජාප ඝාතනය කෙරිණි.
අබේවර්ධන, ලක්ෂ්මන් යාපා මාතර 52,294 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අබේවර්ධන, වජිර ගාල්ල 81,373 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අධිකාරි, ඒ. එම්. එස්. අනුරා 44,650 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අලහප්පෙරුම, ඩලස් මාතර 76,678 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අලවි, ඒ. එච්. එම්. කුරුණෑ 52,381 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අලුවිහාරේ, ඇලික් මාතලේ 61,526 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අමරතුංග, ජෝන් ගම්ප 122,813 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
අමරවීර, මහින්ද හම්බ 39,376 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අමුණුගම, සරත් මහනු 53,997 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප පොපෙ
ආරච්චි, කේ. ඒ. ඩබ්. කේ. මහනු 63,969 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අෂ්රොෆ්, එම්. එච්. එම්. අම්පා 69,076 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
අතුකෝරාල, ගාමිණී රත්න 82,869 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ඇතුලත්මුදලි, ශ්‍රීමණී කොළඹ 148,727 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ප්‍රඑජාපෙ (ල) පොපෙ ප්‍රඑජාපෙ (ල) පොපෙ
අත්පුතරාජා, නඩරාජා යාපන 968 25 අගෝස්තු 1994 2 නොවැම්බර් 1999 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ ඝාතනය කෙරිණි.
අත්තනායක, තිස්ස මහනු 60,531 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බකර්, එස්. එස්. එම්. අබු වන්නි 4,269 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
බක්මීවැව, නිහාල් යසේන්ද්‍ර අම්පා 29,061 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බාලචන්ද්‍රන්, වයිතිලිංගම් වන්නි 4,515 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 දෙඊජවිසං ප්‍රජවිපෙ දෙඊජවිසං ප්‍රජවිපෙ
බාලසූරිය, ආරච්චිලාගේ ජගත් කෑගල් 59,017 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩා, ගොපල්ලව මොයිත්‍ර කුඩා මාතලේ 40,555 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩා, එම්. එම්. ඒ. එල්. කුරුණෑ 50,535 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බණ්ඩා, ආර්. එම්. ධර්මදාස මොණරා 44,956 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම මොණරා 36,747 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බණ්ඩාරනායක, අනුර ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බණ්ඩාරනායක, ඩී. එම්. කුරුණෑ 50,901 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
බණ්ඩාරනායක, සිරිමාවෝ ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ අග්‍රාමාත්‍යවරයා (94-00).
බාස්කරන්, උමාපතිසිවම් යාපන 1,056 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
බස්නායක, බන්දුල කුරුණෑ 56,609 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් මහනු 66,136 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
චන්ද්‍රදාස, ඒ. පී. ජී. අම්පා 40,675 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
චන්ද්‍රකුමාර්, මුරුගේසු යාපන 798 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
චන්ද්‍රසේකරන්, පෙරියසාමි නුඑලි 23,453 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 කජපෙ ස්වාධීන කජපෙ පොපෙ
චන්ද්‍රවංශ, ඒ. ජේ. කුරුණෑ 51,691 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කුරේ, නාවලගේ බෙනට් කොළඹ 66,976 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කුරේ, රෙජිනෝල්ඩ් කළුත 85,297 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දසනායක, ද. මු. පුත්ත 39,793 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දයාරත්න, පැටිකිරිගේ අම්පා 45,411 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ද මැල්, රොනී මාතර 66,563 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප පොපෙ
ද සිල්වා, අසෝක වීරසිංහ ගාල්ල 45,022 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ද සිල්වා, නිමල් සිරිපාල කොළඹ 111,730 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දේවානන්ද, ඩග්ලස් යාපන 2,091 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
දේවරාජා, පී. පී. කොළඹ 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
දිසානායක, බර්ටි ප්‍රේමලාල් අනුරා 78,792 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, ගාමිණී මහනු 198,207 25 අගෝස්තු 1994 24 ඔක්තෝබර් 1994 එජාප එජාප එජාප එජාප විපක්ෂ නායක (94). ඝාතනය කෙරිණි.
දිසානායක, පුංචි බණ්ඩා අනුරා 46,756 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, එස්. බී. නුඑලි 38,372 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, සාලින්ද කුරුණෑ 57,641 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දොඩන්ගොඩ, අමරසිරි ගාල්ල 176,151 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඩන්ස්ටන්, ඒ. එම්. යූ. එස්. ගාල්ල 53,577 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
එඩ්වඩ්, හේරත් හැරල්ඩ් ජේම්ස් පුත්ත 37,538 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ඒකනායක, නන්දිමිත්‍ර මාතලේ 51,919 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඒකනායක, ටී. බී. කුරුණෑ 59,313 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රනාන්දු, කේ. ජී. ජේ. පුත්ත 55,373 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රනාන්දු, මිල්රෝයි පුත්ත 43,366 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රනාන්දු, ටිරෝන් කොළඹ 42,872 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් ගම්ප 102,129 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ෆවුසි, ඒ. එච්. එම්. කොළඹ 72,294 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගජධීර, චන්ද්‍රසිරි මාතර 62,852 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගලප්පත්ති, නිහාල් හම්බ 18 අගෝස්තු 2000 ජවිපෙ ශ්‍රීලංප්‍රපෙ ජවිපෙ ශ්‍රීලංප්‍රපෙ ජේ. පී. වී. විපුලගන වෙනුවට පත් කෙරිණි.
ගමගේ, පියසේන ගාල්ල 67,033 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගුණරත්න, සී. වී. කොළඹ 114,756 25 අගෝ���්තු 1994 7 ජූනි 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ඝාතනය කෙරිණි.
ගුණරත්න, කේ. ඩී. යූ. ගම්ප 55,328 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගුණසිංහ, කේ. ඒ. එන්. ගාල්ල 46,948 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගුණවර්ධන, ජී. එල්. එස්. ගාල්ල 56,568 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ගුණවර්ධන, ඉන්දික කොළඹ 58,753 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හකීම්, රවුෆ් ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ කාරක සභා නියෝජ්‍ය සභාපති (94-00).
හමීඩ්, අබ්දුල් කාදර් සාවුල් මහනු 61,906 25 අගෝස්තු 1994 3 සැප්තැම්බර් 1999 එජාප එජාප එජාප එජාප මියගියේය.
හපන්ගම, අනුර ප්‍රදීප් ගම්ප 62,829 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
හැරිසන්, පාලිස්ගේ අනුරා 34,666 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
හීන්මහත්තයා, යූ. එල්. රත්න 47,122 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හේරත්, එච්. එම්. එන්. පොළොන් 26,213 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හේරත්, මහීපාල කෑගල් 52,221 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ

.

හේරත්, රේණුකා නුඑලි 49,473 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
හිස්බුල්ලා එම්. එල්. අලීම් මොහමඩ් මඩක 12,583 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
ඉල්ලියාස්, අයිතුරූස් එම්. යාපන 1,575 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
ජයකොඩි, ලක්ෂ්මන් ගම්ප 88,628 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයරත්න, දි. මු. මහනු 101,558 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසේන, සුමේදා මොණරා 55,369 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසිංහ, අතුල නිමලසිරි ගම්ප 65,623 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර අනුරා 66,538 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ජයවර්ධන, ඒ. එම්. මොණරා 27,080 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයවර්ධන, ලකී මහනු 66,340 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ජිනදාස, විදාන ගමගේ මාතලේ 35,474 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කදිර්ගාමර්, ලක්ෂ්මන් ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කළුගල්ල, පී. බී .ජී. කෑගල් 73,369 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කරලියැද්ද, තිස්ස අනුරා 44,849 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කරුණානායක, රවි ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ප්‍රඑජාපෙ (ල) පොපෙ එජාප එජාප
කරුණාරත්න, තිලක් කළුත 63,206 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කරුණාතිලක, රූපා ගාල්ල 52,577 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කිරිඇල්ල, ලක්ෂ්මන් මහනු 59,463 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කොඩිතුවක්කු, කරුණාසේන කොළඹ 46,134 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කෝරලගේ, ජේ. එන්. එම්. ගම්ප 58,237 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කුලරත්න, ආනන්ද හම්බ 36,965 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
කුමාරණතුංග, ජීවන් කොළඹ 95,767 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කුමාරතුංග, චන්ද්‍රිකා ගම්ප 464,588 25 අගෝස්තු 1994 12 නොවැම්බර් 1994 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ අග්‍රාමාත්‍යවරයා (94). ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.
ලයනල්, බී. ඒ. පී. ගම්ප 57,091 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ලොකුබණ්ඩාර, වි. ජ. මු. බදුල් 78,845 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (98-00).
ලොකුගේ, ගාමිණි කොළඹ 47,058 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මහලේකම්, ටී. බී. පොළොන් 26,465 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
මහරූෆ්, මොහොමඩ් ත්‍රිකුණා 17,043 25 අගෝස්තු 1994 20 ජූලි 1997 එජාප එජාප එජාප එජාප ඝාතනය කෙරිණි.
මෛත්‍රීපාල, යූ. එස්. එච්. රත්න 49,481 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මාකර්, ඉම්තියාස් බකීර් කළුත 68,519 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මල්ලිමාරච්චි, වීරසිංහ කොළඹ 44,322 25 අගෝස්තු 1994 24 ඔක්තෝබර් 1994 එජාප එජාප එජාප එජාප ඝාතනය කෙරිණි.
මැතිව්, නන්ද රත්න 47,176 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප පොපෙ
මැන්දිස්, විජේපාල ගම්ප 96,559 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප පොපෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (94-98).
මොහොමඩ්, ෆාරූක් යූනුස් ලෙබ්බේ කෑගල් 47,765 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මොහොමඩ්, එම්. එච්. කොළඹ 44,527 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මොහිදීන්, යූ. එල්. එම්. අම්පා 26,194 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
මුණසිංහ, අනිල් කළුත 56,071 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නියෝජ්‍ය කතානායක හා කාරක සභා සභාපති (94-00).
මුණසිංහ, සුසිල් කොළඹ 61,610 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
මවුලානා, සෙයිඩ් අලි සහීර් මඩක 11,508 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
නජීබ්, අබ්දුල් මජීඩ් මොහොමඩ් ත්‍රිකුණා 21,590 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො පොපෙ
නන්ද, එල්ලාවල රත්න 52,371 25 අගෝස්තු 1994 11 පෙබරවාරි 1997 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ඝාතනය කෙරිණි.
නානායක්කාර, වාසුදේව රත්න 62,989 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලසසප පොපෙ වාප්‍රසං
නාවින්න, එස්. බී. කුරුණෑ 122,611 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
නෙල්සන්, එච්. ජී. පී. පොළොන් 39,439 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පද්මසිරි, කේ. එච්. ජී. එන්. ගාල්ල 52,370 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පරරාජසිංහම්, ජෝසප් මඩක 43,350 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 දෙඑවිපෙ දෙඑවිපෙ
පතිරණ, රිචඩ් ගාල්ල 116,893 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (94-00).
පෙරේරා, ඒ. ඒ. ආර්. ගම්ප 73,508 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ඩිලාන් බදුල් 54,150 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පෙරේරා, ඩික්සන් ජේ. කොළඹ 6 ජනවාරි 1998 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප බර්නාඩ් සොයිසා වෙනුවට පත් කෙරිණි.
පෙරේරා, ෆීලික්ස් ගම්ප 80,539 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පෙරේරා, ෆෙස්ටස් පුත්ත 75,417 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ගාමිණී ජයවික්‍රම කුරුණෑ 109,900 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ජෝසප් මයිකල් ගම්ප 93,884 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පෙරේරා, කසදෝරුගේ වින්සන්ට් කෑගල් 45,884 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පොඩිනිලමේ, ජයතිලක කෑගල් 67,190 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ප්‍රේමචන්ද්‍ර, ඒ. එම්. මුණිදාස කුරුණෑ 58,293 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමචන්ද්‍ර, භාරත ලස්මන් කොළඹ 63,421 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමරත්න, ඩී. එස්. එස්. අනුරා 43,167 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමරත්න, එදිරිවීර කළුත 70,041 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමරත්න, ගුණසේකර කොළඹ 40,646 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ප්‍රියංගනී, අබේවීර සුමිත්‍රා කළුත 85,661 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පුලේන්ද්‍රන්, රාසා මනෝහාරී වන්නි 2,217 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පුංචිනිලමේ, සුසන්තා රත්න 57,029 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
පුෂ්පකුමාර, ජගත් මොණරා 34,663 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජකරුණා, ආර්. එම්. ජයසේන කුරුණෑ 47,073 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජකරුණා, සරත් චන්ද්‍ර ගම්ප 59,992 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රාජන්, ඒ. එම්. ඩී. ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
රාජපක්ෂ, චමල් හම්බ 63,698 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජපක්ෂ, මහින්ද හම්බ 78,977 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජපක්ෂ, නිරූපමා හම්බ 46,034 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජපක්ෂ, සුරනිමල ගම්ප 63,067 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රාමමූර්ති, රාජ්න්ද්‍රන් යාපන 1,050 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
රණතුංග, රෙජී ගම්ප 61,458 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රණවක, ජේ. එස්. කේ. කළුත 60,506 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රණවීර, ජයතිස්ස රත්න 48,450 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රණවීර, වී. එස්. එස්. ත්‍රිකුණා 15,084 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රාසමනික්කම්, අලගයියා යාපන 1,110 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
රත්නායක, සී. බී. නුඑලි 38,092 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රත්නායක, ආර්. එම්. බදුල් 40,293 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රත්නායක, අමරා පියසීලි කුරුණෑ 53,421 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
රත්නායක, හේමා බදුල් 40,873 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රත්වත්තේ, අනුරුද්ධ මහනු 92,644 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රොබට්, ජයරත්න සිල්වා දැඩිමුණි පුත්ත 49,116 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රූපසිංහ, නීල් ගම්ප 57,090 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සමරසිංහ, ඉයුජින් අල්විස් මාතර 57,455 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සමරසිංහ, මහින්ද කළුත 59,150 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
සමරවීර, මංගල මාතර 61,574 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සමරවීර, රවින්ද්‍ර බදුල් 42,309 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
සතාසිවම්, සුප්පයියා නුඑලි 83,368 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
සෙල්වරාසා, පොන් මඩක 17,450 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 දෙඑවිපෙ දෙඑවිපෙ
සේමසිංහ, එච්. බී. අනුරා 45,256 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සේනාලංකාධිකාර, අමල් කොළඹ 54,321 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සේනානායක, රුක්මන් පොළොන් 45,648 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
සේනාධිරාජා, මාවෙයි ජාතික 18 අගෝස්තු 2000 දෙඑවිපෙ දෙඑවිපෙ නීලන් තිරුචෙල්වම් වෙනුවට පත් කෙරිණි.
සෙනෙවිරත්න, අතාවුද කෑගල් 50,775 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලසසප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සෙනෙවිරත්න, ජෝන් රත්න 44,704 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සෙනෙවිරත්න, ලක්ෂ්මන් බදුල් 41,320 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
ෂන්මුගනාදන්, එස්. වන්නි 5,828 25 අගෝස්තු 1994 15 ජූලි 1998 දෙඊජවිසං ප්‍රජවිපෙ දෙඊජවිසං ප්‍රජවිපෙ ඝාතනය කෙරිණි.
සිල්වා, මර්වින් හම්බ 36,338 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
සිරිසේන, මෛත්‍රිපාල පොළොන් 62,925 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සිරිසේන, ආර්. ඒ. ඩී. කෑගල් 50,690 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
සිද්ධාර්තන්, තාමලිංගම් වන්නි 6,376 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 දෙඊජවිසං ප්‍රජවිපෙ දෙඊජවිසං ප්‍රජවිපෙ
සිවලිංගම්, මුත්තු නුඑලි 85,490 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
සිවසාමි, රාජරත්නන් මහනු 38,343 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
සිවදාසන්, සංගරපිල්ලෙයි යාපන 456 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
සොයිසා, බර්නාඩ් කොළඹ 50,872 25 අගෝස්තු 1994 30 දෙසැම්බර් 1997 ලසසප පොපෙ ලසසප පොපෙ මිය ගියේය. ඔහු වෙන��වට පත් කෙරුණේ ඩික්සන් ජේ. පෙරේරා.
සුමතිපාල, ප්‍රේමරත්නගේ වන්නි 2,975 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සුරවීර, අලංකාරගේ වික්ටර් ගම්ප 50,740 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තෙන්නකෝන්, ජනක බණ්ඩාර මාතලේ 52,437 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තංගතුරෙයි, අරුණාසලම් ත්‍රිකුණා 22,409 25 අගෝස්තු 1994 5 ජූලි 1997 දෙඑවිපෙ දෙඑවිපෙ ඝාතනය කෙරිණි.
තංගවේල්, සින්නයියා යාපන 398 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
තොන්ඩමන්, ආරුමුගම් නුඑලි 75,297 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
තොන්ඩමන්, සෞම්‍යමූර්ති ජාතික 25 අගෝස්තු 1994 30 ඔක්තෝබර් 1999 ලංකකො එජාප ලංකකො පොපෙ මිය ගියේය.
තුරෙයිරාසසිංහම්, ක්‍රිෂ්ණපිල්ලෙයි මඩක 15,974 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 දෙඑවිපෙ දෙඑවිපෙ
තිරුචෙල්වම්, නීලන් ජාතික 25 අගෝස්තු 1994 29 ජූලි 1999 දෙඑවිපෙ දෙඑවිපෙ ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත් කෙරුණේ මාවෙයි සේනාධිරාජා.
තිස්ස, ඒ. ඩී. ආර්. නුඑලි 40,513 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
උපාලි, ඒ. එම්. පී. කුරුණෑ 54,881 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
වීර, සේනන් බදුල් 41,683 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
විපුලගණ, ජේ. පී. වී. හම්බ 15,309 25 අගෝස්තු 1994 ජවිපෙ ශ්‍රීලංප්‍රපෙ ජවිපෙ ශ්‍රීලංප්‍රපෙ ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ නිහාල් ගලප්පත්ති.
වඩිගමංගාව, අසෝක පුත්ත 47,003 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
වන්නිආරච්චි, පවිත්‍රා දේවි රත්න 62,979 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වීරසිංහ, එච්. එම්. අම්පා 36,276 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වීරවන්නි, සමරවීර බදුල් 44,595 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වීරවර්ධන, එදිරිවීර මහනු 53,192 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වෙල්ගම, කුමාර කළුත 79,056 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වික්‍රමරත්න, කිංස්ලි තිස්ස කොළඹ 95,077 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වික්‍රමනායක, රත්නසිරි කළුත 88,213 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ පාර්ලිමේන්තුවේ සභානායක (94-00). අග්‍රාමාත්‍යවරයා (00).
වික්‍රමසිංහ, ඩී. පී. කුරුණෑ 49,383 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වික්‍රමසිංහ, රනිල් කොළඹ 291,194 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප විපක්ෂ නායක (94-00).
විජේසේකර, මහින්ද මාතර 65,769 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
විජේරත්න, මනෝ කෑගල් 51,531 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
විමලසිරි, එච්. ආර්. මාතර 33,078 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප එජාප එජාප
යාපා, අනුර ප්‍රිදර්ශන කුරුණෑ 57,127 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
යෝගරාජන්, රාමයියා කොළඹ 18 අගෝස්තු 2000 ලංකකො එජාප ලංකකො පොපෙ
සෆරුල්ලා, එම්. ඒ. ගෆූර් යාපන 351 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 ඊජප්‍රප ස්වාධීන ඊජප්‍රප පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 පොපෙ පොපෙ
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප
? ජාතික 25 අගෝස්තු 1994 18 අගෝස්තු 2000 එජාප එජාප

ආශ්‍රිත

සංස්කරණය
  • "රිසල්ට්ස් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 06 ඔක්තොම්බර් 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2010. {{cite web}}: Check date values in: |archivedate= (help)
  1. ^ a b c d e "ශ්‍රී ලංකා පාර්ලිමෙන්ටරි චේම්බර්: පාර්ලිමන්ට් ඉලෙන්ෂන්ස් හෙල්ඩ් ඉන් 1994". අන්තර්-පාර්ලිමේන්තු සංගමය. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2010.
  2. ^ "ප්‍රයිම් මිනිස්ටර් රිටයර්ස්". ටැමිල්නෙට්. 10 අගෝස්තු 2000. http://www.tamilnet.com/art.html?catid=13&artid=5285. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 සැප්තැම්බර් 2010. 
  3. ^ හඳුනනෙට්ටි, දිල්රුක්ෂි (25 අප්‍රේල් 2004). "ඉට් ඊස් ද ටයිම් ෆො ජේවීපී ටු ඩිලිවර්". ඉන්ටර්වීව්ස් (ද සන්ඩේ ලීඩර්). http://www.thesundayleader.lk/archive/20040425/interviews.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 සැප්තැම්බර් 2010. 
  4. ^ "එම්පී ඇසැසිනේටඩ් ඉන් ප්‍රී-පෝල් වයලන්ස්". ටැමිල් ටයිම්ස්. XVI (2). 15 පෙබරවාරි 1997. ISSN 0266-4488.
  5. ^ "ටීයූඑල්එෆ් එම්පී ඇන්ඩ් ෆයිව් අදර්ස් කිල්ඩ්". ටැමිල් ටයිම්ස්. XVI (7). 15 ජූලි 1997. ISSN 0266-4488.
  6. ^ "මුස්ලිම් එම්පී ඇන්ඩ් 5 අදර්ස් කිල්ඩ්". ටැමිල් ටයිම්ස්. XVI (8). 15 අගෝස්තු 1997. ISSN 0266-4488.
  7. ^ "වවුනියා එම්පී කිල්ඩ්". ටැමිල්නෙට්. 15 ජූලි 1998. http://www.tamilnet.com/art.html?catid=13&artid=1764. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 සැප්තැම්බර් 2010. 
  8. ^ "ඒ.සී.එස්.හමීඩ් ඩයිස් ඉන් කලම්බු". ටැමිල්නෙට්. 3 සැප්තැම්බර් 1999. http://www.tamilnet.com/art.html?catid=13&artid=3872. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 සැප්තැම්බර් 2010. 
  9. ^ "එස්.තොණ්ඩමන් ඩයිස්". ටැමිල්නෙට්. 30 ඔක්තොම්බර් 1999. http://www.tamilnet.com/art.html?catid=13&artid=4140. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 සැප්තැම්බර් 2010. 
  10. ^ "තිනමුරසු චීෆ් එඩිටර් කිල්ඩ්". ටැමිල්නෙට්. 2 නොවැම්බර් 1999. http://www.tamilnet.com/art.html?catid=13&artid=4151. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 සැප්තැම්බර් 2010. 
  11. ^ "මිවිස්ටර් ඇන්ඩ් 24 අදර්ස් කිල්ඩ් ඉන් සුවිසයිඩ් ඇටෑක්". ටැමිල් ටයිම්ස්. XIX (6): 4. 15 ජූනි 2000.