ගලප්පත්ති ආරච්චිගේ නිහාල් [2] (Nihal Galappaththi), හෙවත් නිහාල් ගලප්පත්ති, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[3] ඔහු මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 2015 සහ 2020 මෙන්ම 1994 සහ 2010 අතර කාලය එම දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත.[1]

නිහාල් ගලප්පත්ති
Nihal Galappaththi
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
21 නොවැම්බර් 2024
බහුතරයමනාප ඡන්ද 125,983
In office
1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020
In office
25 අගෝස්තු 1994 – 9 පෙබරවාරි 2010
Personal details
උපත22 දෙසැම්බර් 1954 (1954-12-22) (වයස 69)[1]
ලංකා ඩොමීනියන් රාජ්‍යය
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ

මැතිවරණ ඉතිහාසය

සංස්කරණය
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු හම්බන්තොට දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","125,983 තේරීපත් වෙයි [4]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 5A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
  3. ^ "හම්බන්තොට දිස්ත්‍රික් ජයග්‍රාහක මනාප ඡන්ද ප්‍රතිඵල". ගොසිප් ලංකා වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
  4. ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=නිහාල්_ගලප්පත්ති&oldid=730909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි