එල්ලේ
ඡායාරැපයක් ඇතුලත් කරන ආකාරය ලියන්න--එල්ලේ (talk) 01:05, 26 මාර්තු 2014 (යූටීසී)
It is requested that an edit be made to this semi-protected පිටුව (see protection log).
This template may only be used when followed by a specific description of the request, that is, specify what text should be removed and a verbatim copy of the text that should replace it. "Please change X" is not acceptable and will be rejected; the request must be of the form "please change X to Y". The edit may be made by any autoconfirmed user. Remember to change the |
t
කරුණාකර විකිපීඩියා:විකිපීඩියාව_කුමක්_නොවන්නේද ලිපිය කියවන්න. Singhalawap (talk) 01:52, 13 අප්‍රේල් 2014 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
සංස්කරණය විකිපීඩියා ආසියානු මාසය
විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
.
විකිපීඩියා ආසියානු මාසය
සංස්කරණයවිකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් ලිපි ඉදිරිපත් කිරීම අගයන නමුත් ඔබ විසින් ඉදිරිපත් කෙරූ ශ්‍රී ලංකා එල්ලේ ලිපිය, එම ව්‍යාපෘතිය තුල සංතෘප්ත කල යුතු උපමාන කිසිවක් සම්පූර්ණ නොකරන ලදි ලිපියක් බව පෙනී යයි. කරුණාකර මෙම ව්‍යාපෘතියේ නීතිරීති බලන්න.-- L Manju (talk) 14:54, 19 නොවැම්බර් 2015 (යූටීසී)
ආසියානු මාසය සදහා ලිපි ඉ��ිරිපත් කිරීම
සංස්කරණයආසියානු මාසය සදහා ලිපි ඉදිරිපත් කිරීම සම්බන්දව දක්වපු උනන්දුව ගැන සතුටුයි. ආසියානු මාසයට අදාළ නොවුනත් ඔබේ ලිපි තෝරාගැනීම හොදයි. සිංහල විකිපීඩියාව පෝෂණයට ඔබගේ දායකත්වය වටිනවා කියා මට හැගේ. සුබපැතුම !--Rsekanayake (talk) 09:09, 22 නොවැම්බර් 2015 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය
සංස්කරණයහිතවත!
සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:
- ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
- අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාල���කි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
- ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
- ඔබ මෙහෙයුම සාර්ථකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.
ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk) 04:20, 26 නොවැම්බර් 2015 (යූටීසී)
කර්තෘ හිමිකම් ගැටළු සහිත ගොනුව:Judec1.JPG
සංස්කරණයThank you for uploading ගොනුව:Judec1.JPG. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.
If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.
If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 08:51, 30 නොවැම්බර් 2015 (යූටීසී)
ඔබට රන් තරුවක්!
සංස්කරණයආසියානු මාසයේ රන් තරුව | |
විකිපීඩියා ආසියානු මාසය සදහා ඔබ ලබාදුන් දායකත්වයට බෙහෙවින් ස්තූතියි! -- Mr. 1100100 (Talk) 03:56, 29 දෙසැම්බර් 2015 (යූටීසී) |
සුභ නව වසරක් වේවා
සංස්කරණය ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා !
L Manju (talk) 14:52, 1 ජනවාරි 2016 (යූටීසී)
එල්ලේ/වැලිපිල්ල ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයIf this is the first article that you have created, you may want to read the guide to writing your first article.
You may want to consider using the Article Wizard to help you create articles.
A tag has been placed on එල්ලේ/වැලිපිල්ල requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.
If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}}
to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. L Manju (talk) 17:54, 2 පෙබරවාරි 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016
සංස්කරණයඑස් ජූඩ් සිල්වා S Jude Silva යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
සංස්කරණයඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
එස් ජූඩ් සිල්වා S Jude Silva යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න පිළිබඳව පැහැදිලි සහ විශ්වාසනීය හැඟවීමක් සිදුනොකොට ඇති බැවින්, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය යටතේ මෙම ඉල්ලීම සිදුකොට ඇත. ඉක්මන් මකාදැමීමේ උපමානය යටතේදී මෙවැනි ලිපියක් ඕනෑම මොහොතකදී ඉවත් කිරීමට ලක්විය හැක. කරුණාකර, සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන රචනය කියවන්න.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. L Manju (talk) 17:57, 11 නොවැම්බර් 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය/තිලිණ
සංස්කරණයවිකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් ගෝලීයව (ව්‍යපෘතිය දියත්වන විකිපීඩියා සියල්ලෙහි එකතුව) වැඩිම ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන පරිශීලකවරු තිදෙනා වෙත Wikimedia වෙතින් ටී-ෂර්ට් 3ක් ලබාදෙන බැව් දන්වා ඇත. ගෝලීය හොඳම දායකයන් 10දෙනාවෙතද සමරුතිලිණ ලබා දෙන බැව් දන්වා තිබේ. මේනිසා ඔබටත් සිංහල විකියතුලදී වැඩි ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කර මෙම තිලිණ හිමිකර ගත හැකියි. ඔබට සුභ පැතුම්.--L Manju (talk) 04:59, 13 නොවැම්බර් 2016 (යූටීසී)
බහුගිණුම් භාවිතාකාරීමේ ප්‍රතිපත්ති
සංස්කරණයහිතවත් එල්ලේ පරිශීලකතුමනි, ඔබ විසින් සංස්කරණය කරන ලිපි සියල්ලම පාහේ පරිශීලක:ජූඩ් සිල්වා යන නම් පරිශීලකතුමන් විසින්ද සමාන අයුරින් සංස්කරණය කරනු ලැබේ. මේ නිසා මෙම ගිණුම් ද්විත්වය අතර සමීප සම්බන්ධතාවයක් ඇති බැව් පෙනී යයි. මෙම ගිණුම් ද්විත්වය එක් පරිශීලකවරයෙකුට අයත්දැයි මා දැන ගැනීමට කැමතියි. විකිපීඩියාවෙහි බහුගිණුම් භාවිතා කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති ඇත (මෙම කොටස බලන්න). ඊට අනූව සාධාරණ හේතුවක් නොමැතිව බහුගිණුම් භාවිතය විකිපීඩියාව නිර්දේශකරනු නොලැබේ. නමුත් සංස්කාරකවරයෙකුට නීත්‍යානුකූල ලෙස බහු ගිණුම් භාවිත කල හැකියි. මේ නිසා ඔබේ ගිණුම සහ පරිශීලක:ජූඩ් සිල්වා ගිණුම යන ගිණුම් ද්විත්වයම එකම සංස්කාරකවරයෙකුට අයත් නම් කරුනාකර ඒ බැව් {{පරිශීලක විකල්ප ගිණුම}} යන සැකිල්ල ඔබේ පරිශීලක මුල් පිටුව මත යොදමින් අනෙක් පරිශීලකයන් වෙත දන්වා සිටින්න. එසේ නොමැති වුවහොත් මෙම ගිණුම් ද්විත්වය පරික්ෂාකරවීමක් තුලින් විකිපීඩියා:රූකඩ නැටවීම යන චෝදනාවට ලක්කරවිය හැක. චෝදනා සපථවුවහොත් අදාල සංස්කාරකවරයාගේ ගිණුම වාරණයට ලක්විය හැකියි. මේ නිසා මේ පිළිබදව ඔබේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි--L Manju (talk) 11:51, 18 නොවැම්බර් 2016 (යූටීසී)
- ප්‍රතිචාරදැක්වීමට ස්තූතියි පරිශීලකතුමනි--L Manju (talk) 13:05, 18 නොවැම්බර් 2016 (යූටීසී)
ඇත්තෙන්ම මම නෙමේ අප හැම කෙනාම ඔබ තුමන්ටයි ස්තුති කරන්න ඔනෑ මෙම කරන වැඩ වලටඑල්ලේ (talk) 13:14, 18 නොවැම්බර් 2016 (යූටීසී)
සුබ නව වසරක් වේවා
සංස්කරණයඑල්ලේ, ඔබට සහ ඔබේ ආදරණීයයන් සියළු දෙනාටම ලැබුවා වූ 2017 නව වසර ඉතා යහපත් සහ සාර්ථකත්ව උදා වන |
Files without license, source and author
සංස්කරණයHi! Can you please check these files:
- File:DSC08285.JPG
- File:DSC09989.JPG
- File:Judeac13.jpg
- File:Judeac14.jpg
- File:Judeac15.jpg
- File:Judeac18.gif
- File:Judeac8.jpg
- File:Juder1.jpg
- File:Juder10.jpg
- File:Juder12.jpg
- File:Juder2.jpg
- File:Juder3.jpg
- File:Juder4.jpg
- File:Juder5.png
- File:Juder6.jpg
- File:Juder7.jpg
- File:Juder8.jpg
- File:Juder9.jpg
- File:Juderef1.jpg
- File:Juderef2.jpg
- File:Juderef3.jpg
- File:Juderef4.jpg
- File:Pathima.jpg
- File:Srilan Ar.jpg
There is no license and also no information about source and author. It would be good if you could add {{Information}} and fill in the relevant information. --MGA73 (talk) 17:29, 15 ජූනි 2021 (යූටීසී)