දිශා පටානි
ඉන්දියානු නිලියක්
ඩිශා පටානි ඉන්දියාන��� නිළියක සහ නිරූපිකාවක වන අතර ඇය හින්දි සහ තෙළිඟු භාෂා චිත්‍රපට තුළ දැකගත හැක. පටානි - උපත ලැබුවේ Bareilly, ඉන්දියාවේදීය.[1]ඇය ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් B.Tech හදාරා ඇත. ඇය 2013 දී Femina මිස් ඉන්දියාව, Indoreහිදී දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.[2]ඇයගේ තෙලිඟු සිනමාව ආරම්භ වන්නේ සමඟය Loafer (2015).
ඩිශා පටානි | |
---|---|
නිවහන | Bareilly, Uttar Pradesh |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2012 - වර්තමානය තෙක් |
දෙමව්පියන්() |
|
චිත්‍රපට
සංස්කරණයවසර | චිත්‍රපට | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2015 | Loafer | Mouni | තෙළිගු | -- |
2016 | Befikra | Herself | හින්දි | සංගීත වීඩියෝවක් |
2016 | M.S. Dhoni :The Untold Stroy | Priyanka Jha | හින්දි | -- |
2017 | Kung Fu Yoga | Kyra | හින්දි, චීන | තිරගත වෙමින් පවතී |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Disha Patani - Profile". India Times. 17 February 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2016.
- ^ "7 Things About Newbie Disha Patani That Prove She's The Next Big Thing To Watch Out For"