ද්වාරය:ජපානය
හැඳින්වීම

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
ජපානය හොන්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.
තෝරාගත් සාමාන්‍ය ලිපි
Lua දෝෂය: No page specified.
ඔබට සහාය අවශ්‍ය ද?
ඔබට ජපානය පිළිබඳව, පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමු වන්න.