සංකත්මෝචන් මහාබලි හනුමාන්
(ජයි හනුමාන් වෙතින් යළි-යොමු කරන ලදි)
සංකත්මෝචන් මහාබලි හනුමාන් යනුවෙන් හඳුන්වන්නේ සඳදා සිට සිකුරාදා දක්වන දිනවල සවස සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නාළිකාව ඔස්සේ විකාශය වෙමින් පවතින ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි.[1][2][3] මෙමගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා සහ දේවි රුක්මිණීගේ දෘෂ්ටි කෝණයේ සිටයි.[4][5][6]
සංකත්මෝචන් මහාබලි හනුමාන් | |
---|---|
ප්‍රභේදය | ධාර්මික/ අධ්‍යාත්මික |
තැනුවේ | අභිමන්යු සිං |
අධ්‍යක්ෂණය කලේ | අභිමන්යු සිං |
රඟපෑම | පහළ බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | සනී බව්රා ඉන්දර් බව්රා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 628 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | අජේ ධානක් ප්රාරබ්ධා ශ්‍රීවාස්තව |
නිෂ්පාදක(යෝ) | අභිමන්යු සිං රූපාලි සිං |
සංස්කාරක(යන්) | රාහුල් ජයින් |
සිනෙමාරූපණය | රවී නායිදු |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි ටීවී |
රූප ආකෘතිය | 720i HDTV 1080i |
මුල් ධාවනය | මැයි 4, 2015 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සංකත්මෝචන් මහාබලි හනුමාන් කතාමාලාව දෙමළ බසින් හඬකවා ජයි හනුමාන් ලෙස සන් ටීවී නාළිකාවෙනුත්,[7] මලයාලම් බසින් හඬකවා මහාවීර හනුමාන් ලෙස සූර්යා ටීවී නාළිකාවෙනුත්[8] සහ තෙලිඟු බසින් ශ්‍රී අංජනේයම් ලෙස ජෙමිනි ටීවී නාළිකාවනුත් විකාශය කරන ලදී.[9]
කථාපුවත
සංස්කරණයමෙම කතාමාලාව මගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වේ. බාධාවන් බිඳ හෙලන ඔහු ළමා වියේ සිටම නොයෙකුත් වීර ක්‍රියාවන්හි නිරත වෙයි. පසුව රාම හමුවීමෙන් පසු ඔහු රාමගේ ප්‍රබල අනුගාමිකයකු බවට පත් වේ.
චරිත නිරූපණය
සංස්කරණය- නිර්භයි වාධ්වා, හනුමාන් ලෙස[10]
- ගගන් මලික්, විෂ්ණු/රාම/ක්රිෂ්ණ දෙවියන් ලෙස[11]
- දෙබ්ලිනා චැටර්ජී, ලක්ෂ්මී/සීතා/රුක්මිණී/වේදවතී/ කාලි ලෙස[12]
- අංකුර් වර්මා/[13] අරුන් මණ්ඩෝලා, ලක්ෂ්මණ ලෙස[14]
- දේවේන්ද්‍ර මිෂ්රා, ශනි දෙවිඳුන් ලෙස
- වික්‍රම් ෂර්මා, සුග්‍රීව ලෙස[15]
- අමිත් මෙහ්රා, ශිව දෙවියන් ලෙස
- ප්‍රියංකා සිං, පාර්වතී/නවදුර්ගා ලෙස
- අංජු ජාධව්, සරස්වතී ලෙස
- නිධි ජා, ජම්බාවතී ලෙස
- සොනාල් පරිහාර්, සත්යභාම ලෙස
- සයිනා කපූර්, මිත්රාවින්ද ලෙස
- පූජා ඛත්රි, කාලින්දි ලෙස
- අයිෂ්වර්යා රාජ්, කායාධු ලෙස
- භාරත් චෞඩා/ ගගන් කාන්ග්[a], කේසරී/විභීෂණ ලෙස[17]
- සම්රයාගි නේමා, කෞෂල්‍යා ලෙස
- රේෂ්මි ඝෝෂ් /ඇලේෆියා කපාඩියා, කෛකේයි ලෙස[18]
- කණිෂ්කා සෝනි, සුමිත්‍රා ලෙස[19]
- ඛ්‍යාති මංගලා, උර්මිලා ලෙස
- මුකුල් රාජ් සිං, අංගද් ලෙස
- මනෝජ් වර්මා, විශ්වමිත්ර ලෙස
- විශාල් පට්නි, නිකුම්භ ලෙස[20]
ආවර්තී චරිත
සංස්කරණය- සයිබාල් සන්ධීර්, ධන්වන්ත්රි ලෙස
- ලොවේකේෂ් සෝලංකි, ගරුඩා ලෙස
- විකාස් ග්‍රෝවර්, නාරද ලෙස
- සංදීප් රජෝරා/විමර්ශ් රෝෂන්, සූර්ය දේව ලෙස[21]
- මනස් ෂා, දේවරාජ ඉන්ද්‍ර ලෙස
- මනිෂ් බිෂ්ලා, වායු දේව ලෙස
- රවී කුමාර්, වරුණ දේව ලෙස
- කෞෂික් චක්‍රවර්තී, බෘහස්පති ලෙස
- ත්රියුග් මන්ත්‍රී, කාල දේව ලෙස
- අතීත චරිත
- අර්පිත් ගුප්තා/ඉෂාන්ත් භානුෂාලි, හනුමාන් (ලාබාල) ලෙස
- බර්ඛා බිෂ්ත් සේන්ගුප්තා, අංජනා ලෙස
- ශ්රාෂ්ති මහේෂ්වරී, තාරා ලෙස
- ආර්යා බබ්බාර්/ සෞරව් ගුර්ජර්[b], වාලි/ රාවණා ලෙස[23]
- විශාල් ජේත්වා, යොවුන් වාලි ලෙස
- භද්‍ර පරේඛ්, සුග්‍රීව (ලාබාල) ලෙස
- රීම් ෂෙයික්, වන්දේවි ලෙස
- අයාන් සුබයිර් රහ්මානි, ප්‍රාහ්ලාද් ලෙස[24]
- අජේ කුමාර් නායින්, හිරන්යකාෂිපු ලෙස
- කේකේ ගෝස්වාමි, අතිබල ලෙස
- මීත් මුඛී, ළමා රාම ලෙස[25]
- ඒක්ලාව්යා ආහිර්, ළමා භාරත ලෙස
- ක්‍රිෂ් චෞහාන්, ළමා ලක්ෂ්මණ ලෙස
- වංශ් සායනි, ළමා ශාතෘඝ්න ලෙස
- සෞරව් ගුර්ජර්, වාලි ලෙස
- කුණාල් බක්ෂි, යුද්ධජිත් ලෙස
- සුමිත් කොවුල්, රාක්ෂස් චක්රාසුර ලෙස
- විනීත් කාකාර්, මහාපාර්ශ්ව ලෙස
- තාරකේෂ් චෞහාන්, දුර්වාස ලෙස
- ආදිත්‍ය රථෝර්, ගනේෂ ලෙස
- අර්ජිත් රන්කා, සනාතන් ලෙස[26]
- කේතන් කරන්ඩේ, අහිරාවන් ලෙස
- ෂර්හාන් සිං, ඉන්ද්‍රජිත් ලෙස
- යෝගේෂ් මහාජන්, දශරථ ලෙස
- ටාෂා කපූර්, මන්ඩෝදරි ලෙස
- පරිධි ෂර්මා, කෛකසි ලෙස
සටහන්
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ "ये हैं टीवी के नए 'हनुमान', सेट पर 12 घंटे हेवी कॉस्ट्यूम पहनकर करते हैं काम". Bollywood Bhaskar. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "TV show 'Sankat Mochan Mahabali Hanumaan' to reveal untold past of the 'mightiest' god". Indian Express. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "Nirbhay Wadhwa bags lead role in 'Sankat Mochan Mahabali Hanuman'". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "Meet the characters of Mahabali Hanuman". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "'Sankat Mochan Mahabali Hanuman' to unveil Hanuman's story from Lord's Krishna's perspective". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "'Sankat Mochan Mahabali Hanumaan' to have online premiere before TV telecast". Indian Express. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "Jai Hanuman - Sun TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
- ^ "Mahaveera Hanuman - Surya TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
- ^ "Sri Anjaneyam - Gemini TV Show". Sun TV Network. සම්ප්‍රවේශය 8 Jan 2017.
- ^ "Nirbhay Wadhwa bags lead role in 'Sankat Mochan Mahabali Hanuman'". The Times of India. සම්ප්‍රවේශය 30 Jan 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Gagan Malik in 3 avatars in 'Sankatmochan Mahabali Hanuman'". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "Deblina Chatterjee bags Sankat Mochan Hanuman". Times of India. සම්ප්‍රවේශය 6 June 2015.
- ^ "This Lakshman is actually an astrologer - Times of India". indiatimes.com. සම්ප්‍රවේශය 16 March 2017.
- ^ "Fitness conscious Nirbhay Wadhwa inspires co-actors on the set of Sankatmochan Mahabali Hanumaan - Times of India". සම්ප්‍රවේශය 2016-09-24.
- ^ Team, Tellychakkar. "Actor injured: Accident on the set of Sony TV's Hanuman". tellychakkar.com. සම්ප්‍රවේශය 16 March 2017.
- ^ "Gagan Kang to play Kesari in 'Sankat Mochan Mahabali Hanuman'". The Times of India. සම්ප්‍රවේශය 15 May 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Bharat Chawda in Sankatmochan Mahabali Hanuman". The Times of India.
{{cite web}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Age is no bar for Reshmi Ghosh". indianexpress.com. 20 January 2016. සම්ප්‍රවේශය 10 July 2016.
- ^ By TellychakkarTeam (2015-11-13). "Kanishka Soni to play 'Sumitra' in Sony TV's Hanuman". Tellychakkar.com. සම්ප්‍රවේශය 2016-07-10.
- ^ "Vishal Patni enters 'Sankat Mochan Mahabali Hanumaan'". The Times of India. සම්ප්‍රවේශය 31 Mar 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Sandeep to play Suryadev for the third time! - Times of India". indiatimes.com. සම්ප්‍රවේශය 10 July 2016.
- ^ "Aarya Babbar moves out of Sankatmochan Mahabali Hanumaan; Saurav Gurjar to relace". tellychakkar. සම්ප්‍රවේශය 24 Sep 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ Team, Tellychakkar. "Aarya Babbar to play Ravana in Sony TV's Sankat Mochan Mahabali Hanuman". www.tellychakkar.com. සම්ප්‍රවේශය 2016-01-24.
- ^ "Jodha Akbar's Salim joins the cast of Hanuman". The Times of India. සම්ප්‍රවේශය 14 July 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "Meet Mukhi to play young Ram in TV show". indianexpress.com. 8 January 2016. සම්ප්‍රවේශය 10 July 2016.
- ^ "Arpit Ranka roped in Sankatmochan Mahabali Hanuman". The Times of India. සම්ප්‍රවේශය 9 Feb 2017.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help)
බාහිර සබැඳි
සංස්කරණය- නිල වෙබ් අඩවිය
- සෝනිLIV අඩවිය සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine