අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කරන්නේ එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ආකෘති
මෙම තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන අතර වසරකට කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරයි. ප්‍රථම තරගාවලිය 1975 දී පැවැත්විණි.[1]
ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) |
ආකෘතිය | එක්දින |
පළමු තරගාවලිය | 1975 |
අවසාන තරගාවලිය | 2023 |
මිලඟ තරගාවලිය | 2027 |
කණ්ඩායම් ගණන | 10 (14; 2027 සිට) |
වත්මන් ශූරයා | ඕස්ට්‍රේලියාව |
වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (6 වතාවක්) |
වඩාත් ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (2,278) |
වඩාත් කඩුළු | ග්ලේන් මැක්ග්‍රාත් (71) |
තරගාවලි ඉතිහාසය
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ ICC Cricket World Cup: About සංරක්ෂණය කළ පිටපත 1 ජූනි 2013 at the Wayback Machine – International Cricket Council. Retrieved 30 June 2013.