සුක්රෝස්
සුක්රෝස්, යනු කාබෝහයිඩ්රේටයකි මොනොසැකරයිඩ අනු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැදී සුක්රෝස් අනුවක් නිපදවයි
- ග්ලූකෝස් + ග්ලූකෝස් = මෝල්ටෝස්
- ග්ලූකෝස් + ගැලැක්ටෝස් = ලැක්ටෝස්
- ග්ලූකෝස් + ප්රක්ටෝස් = සුක්රෝස්
සුක්රෝස් නිර්ඔක්සිහාරක සීනී වේ. ස්ඵටික සාදන අතර ජලද්‍රාව්‍ය සංයෝගයකි. පැනි රසැති වේ. ශාක වල ප්ලෝයම පරිවහන ද්‍රව්‍යයකි.
සුක්රෝස් ජලවිච්ඡේදනය කිරීමේදී නැවතත් ග්ලූකෝස් හා ප්රක්ටෝස් ලැබේ. ඒ සදහා තනුක අම්ලයක් හෝ සුක්රේස් එන්සයිම ය භාවිත කල හැකිය.