පොස්පරස් යනු පරමාණුක ක්‍රමාංකය 15 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය P ය. පොස්පරස් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ V (5) කාණ්‍ඩයේ සිටී. ෆොස්පරස් කහ හෝ රතු පැහැතිය. පොස්පරස් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,5 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය V වේ. සාදන ප්‍රධාන අයනය -3 වේ. ප්‍රධාන සංයුජතාව 3 වේ. පොස්පරස් අලෝහයකි.දහන ද්‍රවට්‍යකි
|
මුහුණුවර
|
අවර්ණ, ඇලෙන සුළු සුදු, කහ, තද රතු පාට, රතු, දම්, කළු
waxy white (yellow cut), red (granules center left, chunk center right), and violet phosphorus
|
ප්‍රධාන ගුණ
|
නම, සංකේතය, ක්‍රමාංකය
|
phosphorus, P, 15
|
උච්චාරණය
|
/ˈfɒsfərəs/ FOS-fər-əs
|
මූලද්‍රව්‍ය කාණ්ඩය
|
අලෝහ
|
කාණ්ඩය, ආවර්තය, ගොනුව
|
15, 3, p
|
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
|
30.973762(2) g·mol−1
|
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
|
[Ne] 3s2 3p3
|
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව
|
2, 8, 5
|
ද්‍රව්‍යමය ගුණ
|
ඝනත්වය (කා.උ. දී)
|
(white) 1.823, (red) ≈ 2.2 – 2.34, (violet) 2.36, (black) 2.69 g·cm−3
|
ද්‍රවාංකය
|
(white) 44.2 °C, (black) 610 °C
|
ඌර්ධවපානාංකය
|
(red) ≈ 416 – 590 °C, (violet) 620 °C
|
තාපාංකය
|
(white) 280.5 °C
|
විලයන එන්තැල්පිය
|
(white) 0.66 kJ·mol−1
|
වාෂ්පීභවන එන්තැල්පිය
|
(white) 12.4 kJ·mol−1
|
විශිෂ්ට තාප ධාරිතාව
|
(25 °C) (white) 23.824 J·mol−1·K−1
|
වාෂ්ප පීඩනය (white)
|
පීඩ. (Pa)
|
1
|
10
|
100
|
1 k
|
10 k
|
100 k
|
උෂ්. (K)
|
279
|
307
|
342
|
388
|
453
|
549
|
|
වාෂ්ප පීඩනය (red, bp. 431 °C)
|
P (Pa)
|
1
|
10
|
100
|
1 k
|
10 k
|
100 k
|
at T (K)
|
455
|
489
|
529
|
576
|
635
|
704
|
|
පරමාණුක ගුණ
|
ඔක්සිකරණ අංකය
|
5, 4, 3, 2[1], 1 [2], -1, -2, -3 (mildly acidic oxide)
|
විද්‍යුත් ඍණතාව
|
2.19 (පෝලිං පරිමාණයෙන්)
|
අයනීකරණ ශක්ති
|
1වන: 1011.8 kJ·mol−1
|
2වන: 1907 kJ·mol−1
|
3වන: 2914.1 kJ·mol−1
|
සහසංයුජ අරය
|
107±3 pm
|
වැන්ඩ වාල්ස් අරය
|
180 pm
|
ප්‍රකීර්ණක
|
චුම්බකත්වය
|
(white,red,violet,black) diamagnetic[3]
|
තාප සන්නායකතාව
|
(300 K) (white) 0.236, (black) 12.1 W·m−1·K−1
|
නිකර මාපාංකය
|
(white) 5, (red) 11 GPa
|
CAS ලේඛනගත අංකය
|
7723-14-0
|
ඉතාමත් ස්ථායී සමස්ථානික
|
ප්‍රධාන ලිපිය: phosphorus වල සමස්ථානික
|
|
|