1988 සාජා ක්‍රිකට් කුසලානය
සාජා කුසලානය 1988 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර තරග |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | ඉන්දියාව |
අනුශූරයන් | නවසීලන්තය |
සහභාගීත්වය | 3 |
තරඟ | 5 |
තරඟාවලියේ වීරයා | නරේන්ද්‍ර හිර්වානි |
වැඩිම ලකුණු | රොබට් වැන්ස් (186) |
වැඩිම කඩුලු | නරේන්ද්‍ර හිර්වානි (10) |
1988 සාජා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී 1988 මාර්තු 25 සිට අප්‍රේල් 1 දක්වා පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී විය: ඉන්දියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව.
1988 සාජා කුසලානය ආරම්භ වූයේ රවුන්ඩ් රොබින් තරගාවලියකින් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමග එක් වරක් ක්‍රීඩා කළහ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී ප්‍රමුඛ කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇති අතර දෙවන හා තෙවන ස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවසන් පූර්ව වටයට තරඟ වැදුණි.
ඉන්දියාව තරඟාවලිය ජයගත් අතර ඇමරිකානු ඩොලර් 30,000 ක ත්‍යාග මුදලක් හිමි විය. ත්‍යාග මුදල්, සම්මාන සහ ප්‍රතිලාභ වශයෙන් සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් 150,000 ක් ලබා දී ඇත.[1]
තරග
මූලික අධියර
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | විනො | ල.වේ. | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ඉන්දියාව | 2 | 2 | 0 | 0 | 0 | 4.86 | 8 |
නවසීලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 4.52 | 4 |
ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | 0 | 3.60 | 0 |
මූලික අධියරේ පලමු ස්ථානය ලබා ගත් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර දෙවන හා තෙවන ස්ථාන අතර අවසන් පූර්ව තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයා අවසන් තරගයට තේරී පත්විය.
1988 මාර්තු 25
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
1988 මාර්තු 27
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
1988 මාර්තු 29
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
අවසන් පූර්ව තරගය
1988 මාර්තු 31
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
අවසාන තරගය
1988 අප්‍රියෙල් 1
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
යොමුව
- ^ Wright 1989, පිටු අංකය: 1003.