Jump to content

හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

හයවන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පැමිණියේ ඔහු පුත් හත්වන පරාක්‍රමබාහු ය. ක්‍රිස්තු වර්ෂ 1480 සිට 1484 දක්වා ඔහු රාජ්‍යත්වයේ සිටියේය.


අම්බුළුගල කුමරු කෝට්ටේට පැමිණ හත්වන පරාක්‍රමබාහු රජ මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය. පෙළ පොතෙහි මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1490 ලෙස සඳහන් වෙතත් ඉන්ද්‍රකීර්ති සිරිවීර විද්වතාණන් ලියූ "රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි" නම් පොතෙහි සඳහන් වන්නේ මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1484 බවයි.