සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය
Appearance
සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO) යනු සෙවුම් යන්ත්‍ර වලින් වෙබ් අඩවියකට හෝ වෙබ් පිටුවකට වෙබ් අඩවි ගමනාගමනයේ ගුණාත්මකභාවය සහ ප්‍රතිඵල ප්‍රමාණය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියයි.[1][2] සාමාන්‍ය වශයෙන් ගත් කල, යම් අඩවියක්, සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ මුලින්ම (හෝ සෙවුම් ප්‍රතිඵල පිටුවෙහි උච්ච අනුස්ථිතියක් සහිතව) සහ නිරන්තරයෙන් දෘශ්‍ය වන්නේ නම්, සෙවුම් යන්ත්‍රයක් පරිශීලනය කරන්නන් අතුරින් බොහෝ පිවිසුම්කරුවන් ප්‍රමාණයක් එය ප්‍රතිග්‍රහණය කරනු ඇත. SEO විසින් බොහෝ ප්‍රභින්න සෙවුම් ක්‍රම ඉලක්ක කරනු ලබන අතර, මේවා අතර රූප සෙවුම්, ස්ථානිය සෙවුම්, විදෘශ්‍ය සෙවුම්, ශාස්ත්‍රීය සෙවුම්,[3] පුවත් සෙවුම් සහ කර්මාන්ත-විශේෂිත සිරස් සෙවුම් යන්ත්‍ර අඩංගු වෙති.
මූලාශ්‍ර
- ^ "SEO – search engine optimization". Webopedia. December 19, 2001. May 9, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය May 9, 2019.
- ^ Giomelakis, Dimitrios; Veglis, Andreas (2016-04-02). "Investigating Search Engine Optimization Factors in Media Websites: The case of Greece". Digital Journalism (ඉංග්‍රීසි බසින්). 4 (3): 379–400. doi:10.1080/21670811.2015.1046992. ISSN 2167-0811. S2CID 166902013. October 30, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 30, 2022.
- ^ Beel, Jöran and Gipp, Bela and Wilde, Erik (2010). "Academic Search Engine Optimization (ASEO): Optimizing Scholarly Literature for Google Scholar and Co" (PDF). Journal of Scholarly Publishing. pp. 176–190. සම්ප්‍රවේශය April 18, 2010.
{{cite web}}
: CS1 maint: multiple names: authors list (link)