කාත්‍යායනී
Appearance
කාත්‍යායනී | |
---|---|
පළිගැනීමේ / විජයග්‍රහණයේ දෙවඟන | |
අනුබැඳිය | ශක්තිගේ අවතාරය |
ග්‍රහලොව | බෘහස්පති |
මන්ත්‍රය | चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना| कात्यायनी शुभं दद्या देवी दानव घातिनि |
ආයුධය | තල්වාර් (දිගු අසිපත) පද්මය, අභයමුද්‍රාව, වරදමුද්‍රාව |
වල්ලභයා | ශිව |
වාහනය | සිංහයා |
කාත්‍යායනී යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන්ගෙන්, එනම් නවරාත්‍රී උත්සවයේ දී සමරනු ලබන හින්දු දෙවඟනක වන පාර්වතීගේ (ශක්ති) ස්වරූප නවය අතර සයවැන්නයි.[1] මෙය අමරකෝෂ නම් සංස්කෘත ශබ්දකෝෂයෙහි පාර්වතී සඳහා දක්වා ඇති දෙවන නාමයයි. (උමා, කාත්‍යායනී, ගෞරි, කාලි ,හේමාවතී, ඊශ්වරී)
ආශ්‍රේයයන්
- ^ The Sixth form of Durga, http://www.s-a-i.info/assoc_change/navarathri_5_6.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-14