Jump to content

පුරවැසි පත්ත්‍රකලා වේදනය විවේචන.

විකිපීඩියා වෙතින්
03:33, 23 මැයි 2010 වන විට චතුනි අලහප්පෙරුම (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)


පුරවැසි පත්‍රකලාවේදීන් තම ප්‍රජාව තුළ ක්‍රියාකාරීන් විය හැක. ‘ද නවියෝක් ටයම්ස් ‘වැන සාම්ප්‍රධායික මාධ්‍ය ආයතනන පවසන්නේ මේනසා වාස්තවිකත්වය ගලිහි යා හැකි බවය. ඔවුන් පවසන්නේ පුවත් වාර්තා කරනයේ සාධාචාර හා සහ සිමා වටහා ගත හැක්‍ෙක වුර්තිය සහ පුහුණු පත්‍රකලාවේදීන්ට පමණක් බවය. උදාහරණ නිකලස් ලේමන් , වින්සන් මේහර්, ටොම් ගෘබීසින්


රෝඩිස් විශ්වවිද්‍යාලයේ නව මධ්‍ය පරික්ෂනගාරයේ ප්‍රධානින් වින්ස්ටන් මේහර් ලියූ ලිපියක සධාචාරය ,ආර්ථිකය සහ ඥාන විභගය සම්බන්දයෙන් පුරවැසි පත්ත්‍රකලා වේදීන් දක්වන දුරුලවලතා දක්වා ඇත. එහෙත් මෙම ලිපය බොහෝ පාර්ශවල විවේචනයට ලක්ව ඇත.

2005 ටොම් ගෘබිසින් සය ලිපයකින් නව පුරවැසි පත්‍රකලාවේදී වෙබ් අඩවි දහයක් අධ්‍යාපනය කර අතර බොහෝමයක් ගුණාත්මකභාවය සහ අන්තර්ගතය ප්‍රමාණවත් නොවන බව ඉන් හෙලිවේ. වසරකට පසුව කල විමර්ශනයකින් හෙලිවූයේ හොදම වෙබ් අඩවි කත්තාකරණය අතින් දියුණු වී ලාබා ලබා ලබන තත්වයකට පවා පත්ව ඇතා බවය. දුරුවලතාව අන්තර්ගතයක් සහිත වෙබ් අඩිවි වඩා වේගනයෙන් විය්‍යාත වූයේ එවා සතුව මූල්‍ය‍ප්‍රතිපාදාන නොමැති බැවිනි.


Presthink වෙබ් අඩවියේ පලවූ ලිපයකින් බැක් ෆෙන්ස්නම් පුරවැසි පත්‍රකලාවේදී වෙබ් අඩවියක් පිළිබදව විමර්ශනය කෙරුණු අතර එහදී අනාවරනය වුෙණ් පුරවැසි පත්‍රකලාවේදීන් සිටින ගනක් පමණක් මෙයට ඇදි ගොස් බවය.


තවත් සමහරු පුරවැසි පත්‍රකලාවේදණය යන යෙදුම විවේචනය කරමින් පවසන්නේ පුරවැසියා යන වදනන ජාතියේ රාඡ්‍යය යන සංකල්පය බවයි. ජාතික රාඡ්‍යයක පුරවැසි භාවය ��ොමැත පුද්ගලයන් මිලයන ගණක් සියටින බැවින් මෙම යෙදුම පටු යෙදුමක්. එසේම මාධ්‍ය ජාත්‍යන්තර කරනය වීම නිසාද මෙම යෙදුම කල්පැන ගය යෙදුමක් ලෙස ල සැලෙක්.එමනිසා බිම්මට්ටමේ මාධ්‍ය ජනතා මධ්‍ය සහභාගිත්ව මාධ්‍ය යන යෙදුම් වඩා උචිත බවට අදහසක්පවති.