Jump to content

ද්වාරය:තාක්ෂණය/තෝරාගත් පින්තූරය

විකිපීඩියා වෙතින්
16:29, 23 දෙසැම්බර් 2024 වන විට Rukmage (සාකච්ඡාව | දායකත්ව) (සිංහලට පරිවර්තනය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
MarsTransitionV.jpg
MarsTransitionV.jpg
Credit: Cmmmmtt
ග්‍රහලෝකයක, ස්වාභාවික චන්ද්‍රයෙකුගේ හෝ වෙනත් අජටාකාශ වස්තුවක පෘථිවිකරණය යනු, එම වස්තුවේ වායුගෝලය, උෂ්ණත්වය, පෘෂ්ඨ ස්ථලකය හෝ පරිසර විද්‍යාව හිතාමතාම පෘථිවියට සමාන වන ලෙස වෙනස් කිරීම මගින්, මනුෂ්‍ය වර්ගයාගේ වාසයට සුදුසු ලෙස සකසා ගැනීමේ උපකල්පිතය යි.