Jump to content

මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක

විකිපීඩියා වෙතින්
15:33, 12 නොවැම්බර් 2024 වන විට VihirLak007 (සාකච්ඡාව | දායකත්ව) (2402:4000:20C3:74D9:8863:A81E:2F5D:4A91 මගින් සිදුකල 726502 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

බුසල් 5 1/2 =අමුණු 1

ප්‍රධාන මිණුම්

[සංස්කරණය]
  • වී මිටි 4 - වී අටලාස් 1
  • වී අටලාස් 2 - වී පත 1
  • වී පත 2 - වී දොන් 1
  • වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ )
  • වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
  • වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 )
  • වී බෙර 2 - වී පෑල් 1 (පර් 100)
  • වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5)
  • වී අමුණු 12 - වී යාල් 1

අතිරේක මිණුම්

[සංස්කරණය]
  • වී ලාස් 4 - වී තිඹ 1
  • වී ලාස් 7 - වී බුසල් 1 (පර් 80)