Jump to content

වප් අමාවක

විකිපීඩියා වෙතින්
01:50, 1 නොවැම්බර් 2024 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

වප් අමාවක එසේත් නැත්නම් වප් අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම වප් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. වප් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් ඉල් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-31.


ලිත
පෙර තිථිය
වප් අව තුදුස්වක
වප් අමාවක පසු තිථිය
ඉල් පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=වප්_අමාවක&oldid=722422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි