Jump to content

වල්ලිපුරම

විකිපීඩියා වෙතින්
19:43, 23 සැප්තැම්බර් 2024 වන විට WrdSrchSi (සාකච්ඡාව | දායකත්ව) (Added: 1 <Ref>) විසින් සිදු කර ඇති සංශෝධන

වැලිපුරය [1][2] හෙවත් වල්ලිපුරම් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි පේදුරුතුඩුවට අසල් වඩමාරච්චියෙහි පිහිටි ගමකි. වල්ලිපුරම් අල්වාර් විෂ්ණු කෝවිල මෙහි පිහිටා ඇත.

ඉතිහස

පුරාණයෙහි මේ පෙදෙස බදකර අතන හෙවත් භද්‍රකර නම් ආස්ථානයට [a] අයත් වූ බවට මෙහි හමුවූ වසභ මහරජ දවසට අයත් රන් පතකින් හෙළි වේ. තව ද මහවංශයෙහි සඳහන් භල්ලතිත්ථය[b] හෙවත් භල්ල වරාය ද වැලිපුරෙහි වූ හ යි විශ්වාස කෙරේ.[3][2]

සටහන්

a.^ අතනක් හෙවත් ආස්ථානයක් යනු වසභ රජු විසින් පිහිටැවුණු පරිපාලන ඒකකයකි.[3]
b.^ වෝහාරික තිස්ස සොයුරු අබයනාග කලක් සැඟැවැ උන් තැන. [4]

මූලාශ්‍ර

  1. ^ "අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වු දමිළ ගුරු මාතාව". divaina.lk.
  2. ^ a b "වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස". sinhala.archaeology.lk.
  3. ^ a b Neth fm Unlimited History episode - 59 Video යූ ටියුබ් වෙත
  4. ^ "CHAPTER XXXVI". lakdiva.org.lk.

ගැලරිය

"https://si.wikipedia.org/w/index.php?title=වල්ලිපුරම&oldid=706930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි