වෛරසවේදය
මෙය ක්ෂුද්රi ජීව විද්යාoවේ හා ව්යාුධි වේදයේ කොටසක් වන අතර වයිරස හා වයිරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්යාaපනය කරන්නෙකි. එහි ව්යුයහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය, වන අයුරු, වයිරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොදනු ලබන ක්රිම, සමීක්ෂණ හා ප්රාතිකාර ක්රසමවල ඔවුන් යොදා ගන්නා අයුරුද අධ්යයයනය කරයි.
ව්යුකහය හා වර්ගීකරණය
මෙහි ප්රධාන ශාඛාවක් වනුයේ වයිරස වර්ගීකරණයයි. ඔවුන් ආසාදනය කරනු ලබන සෛල, වර්ගය අනුව ද වර්ගීකරණය කරයි. ඒ සත්ත්ව වෛරස ශාඛ, දිලීර, බැක්ටීරියා භක්ෂක (ඉතා සංකීර්ණ වෛරස මෙසේ බැක්ටීරියා ද ආසාදනය කරයි) වෛරස ලෙසයි. අනෙක් වර්ගීකරණයක කැප්සිඩය නම් කොටසේ බාහිර හැඩය අනුව හෙලික්ස, ඉකසොකෙඩ්රන් ලෙසත්, ව්යු්හය අනුව ලිපිඩ කවරය ඇති ද නැත් ද යන්නත් ලෙස වර්ගීකරණය කරයි. 30mm සිට 450mm දක්වා ප්ර මාණ පරාසයක් විහිදේ. එහි අරුත බොහෝ අය ආලෝක අන්වීක්ෂය යටතේ දැකිය නොහැකි බවය. ඉලෙක්නට්රෝණන අන්වීක්ෂය මඟින් හැඩය, ව්යුයහය අධ්ය යනය කළ හැක. තවද NMR ඉලෙක්ට්රොවන අන්වීක්ෂය හා X - කිරණ ස්පඨිකරණ වලින් ද කළ හැක.
බොහෝ පුළුල් ලෙස යොදා ගනු ලබන වෛරස වර්ගීකරණ ලෙස යොදා ගත හැක. වෛරස එහි ප්ර වේනි ද්රෝව්යය ලෙස යොදා ගන්නා න්ය ෂ්ටික අම්ලය අනුවත් වෛරස හෙවත් ගුණනය වීමේ ක්ර මයට ධාරක සෛල වෛරස නිෂ්පාදනය සඳහා වෙනස් කරනු ලබන න්ය්ෂ්ටික අම්ල අනුව වෛරස වෙන් කරයි.
• DNA වෛරස තනි DNA රැහැනක් ද, ද්විත්ව ද යන වග අනුව කොටස් දෙකකට බෙදේ. • RNA වෛරස තනි RNA රැහැන ධනාත්මක හා සෘණාත්මක බව අනුව බෙදේ. ද්විත්ව RNA රැහැන් ද අඩු සංඛ්යාිවක් ඇත. • Reverse transcribing වෛරස ද්විත්ව රැහැන් රිවර්ස් ට්රා.න්ස්ක්ර යිබින් DNA වෛරස හා තනි රැහැන් වෛරස ට්රා න්ස්ක්රැයිබින් RNA වෛරස, රෙට් රෝ වයිරස ද ඇතිව වෛරස විද්යානඥයින් විසින් වෛරස කොටස් (වෛරසවලටත් වඩා කුඩා ආසාධිත කොටස් ද අධ්ය්යනය කරයි. ඒවා නම් (වෛරොයිඩ: ශාඛ ආසාධනය කරන ආවරණය නොවූ RNA අණු, සැටලයිට න්යුසක්ලික් අම්ල කොටස්, වන මේවා කැප්සිඩ ඇතිව හෝ නැතිව ඇති අතර ආසාධනය සඳහා තවත් වෛරසවල සහාය පතයි. ප්ර යෝන : ව්යාරධි ජනක ආකාරයකින් පවතින ප්රෝ්ටීනයක් වන අතර අනෙක් ප්රායෝන අණු ද එම ව්යුපහාකාරයට ගැනීම උත්තේජනය කරයි.
වෛරස වර්ගීකරණයේ ජාත්යඅන්තර සංගමය මඟින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව වෛරස 5450 ක් ද විශේෂ 2,000 ක් ද 287 ක්ද පවුල් 73 ක් හා orders 3ක් ද හඳුනාගෙන ඇත.
තක්ෙසා්න වර්ගීකරණ සෑම විටම තනිවංශාත්මක නොවන අතර විවිධ වෛරස කණ්ඩායම් අතර ඇති පරිණාමික සබඳතා එතරම් පැහැදිලි නොවන අතර ඒ සඳහා උපකල්පන 3ක් ඇත.
1. වෛරොයිඩවලට සමාන තනිව බෙදෙන RNA රයිබොසෝම නම් ආකාර නම් වූ අජීව කොටස්වලින් අනෙකුත් ජීව ආකාර තැනුනු ආකාරවලට ජීව ආකාර තැනුනු ආකාරවලට සමාන්තරව සෑදී ඇත. 2. ආදී වඩා තහවුරු වූ, ධාරක සෛලවලට පරපෝසිතයන් වූ සෛලික ජීව ආකාර ඔවුන්ගේ ක්රි.යාවලින් බොහොමයක් අතහැ දමා වෛරස වන්නට ඇත. උදා:- කුඩා පරපෝෂිත ප්රො.තයොටාවන් මයිකොප්ලස්මා නැනො ඒකිය. 3. වෛරස, සෛලවල ට්රාාන්පොසෙන්ස්, ප්ලාස්මිඩ වැනි ප්රගවේණි ද්රපව්යො ලෙසට බිහිව නිදහසේ ධාරක සෛලවලින් කැඩීයාමේ හැකියාව ලබාගෙන අනෙක් සෛල ආසාධනය කිරීමට හැකියාව ලබා ගෙන ඇත.
වෙන වෙනත් වෛරස කණ්ඩාම්වලට ඉහත වෙන වෙනත් ක්ර ම ඇත්තෙන්ම උපයෝගී වන්නට ඇත.
ඉතා උනන්දුවක් ඇති වෙන්නක් ලෙස මිමි වෛරස නම් ඇමීබාවන් ආසාධනය කරන බැක්ටීරියාවලට සමාන අණුක ක්රිඇයාකාරීත්වයක් ඇති මහා වෛරස් හැඳින්විය හැක. ඇත්තෙන්ම එය ප්රෝ කාරීයෝටා පරපෝෂිතයන්ගේ ඉතා සරල ආකාරයක් ද නැතහොත් සරල වෛරසයක් ලෙස ඇතිව ධාරක සෛලයෙන් ප්රේවේණි ද්රදව්යර ලබා ගත්තේද?
වෛරසවල පරිණාමය, ධාරක සෛලවල පරිණාමය සමඟ ඇතිවන්නට ඇත යන්න සිතන අතර “වෛරස පරිණාමය” යන ක්ෂේත්ර යේ එය අධ්යනයනය කරයි.
වෛරස පරිණාමය වුවත්, වර්ගය, බෝකරත්, ඒ සඳහා පරිවෘත්තිය ක්රිරයාවල නොයෙදෙන අතර ඒ සඳහා ධාරක සෛල මත යැපේ. නිතර විවාදයේ යෙදෙන කරුණක් වූ එය අජීවී ද ජීවී ද යන්න වෛරසවල ජීවී ගුණවලට බාධාවක් නොවේ.